පුවත්
දේශීය පුවත්

කසළ තේවලට සීනි කලවම් කර උසස් තත්ත්වයේ තේවලට සමාන පෙනුමක් ලබාදෙන තේ කම්හලක කළමනාකරුවෙක් කසළ තේ ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පෙරේදා (07 වැනිදා) පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුරුතලාව පදිංචි 72 හැවිරිදි අයෙකි. ප්‍රවාහනය ක...

විදේශ පුවත්

නවසීලන්තයේ, වයිට් අයිලන්ඩ් දුපතේ පිහිටා ඇති ගිනි කන්දක් පුපුරා ගොස් තිබෙනවා. එම ගිනි කන්ද විධාරණය වන අවස්ථාවේදී සංචාරකයින් 100 දෙනෙකු පමණ එම ස්ථානය ආසන්නයේ සිට ඇති බවයි නවසීලන්ත අගමැතිනි ජෙසින්ඩා එඩ්ඩ්‍රන් සඳහන් කර සිටින්නේ. මෙම ගිනිකන්ද විධාරණය විමත් සමග එම සංචාරකයින්ට කුමක් සිදුවුවාද යන්න...

දේශීය පුවත්

බොහෝ දෙනා විශ්වාසය පල කරන්නේ ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලට වැඩි ප්‍රමාණයක් දායක වනුයේ මත් පැන් කියාය.නමුත් ඊට හාත්පසින්ම වෙනස් කරුණක් පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශ කොට තිබුනා. එම සංගමය ප්‍රකාශ කරන පරිදි දෛනිකව මියයන ප්‍රමාණයෙන් 85% කගේ මරණයට වගකිව යුතු වන්නේ පාන් පිටියි. ...

ව්‍යාපාරික පුවත්

ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 40කින් හා ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 15කින් පහළ දමා තිබේ. ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා හඳුන්වාදී ඇති මිල සූත්‍රය අනුව මෙසේ ආනයනික කිරිපිටි මිල පහළ ගොස් තිබේ.

දේශීය පුවත්

ජනාධිපති විමර්ශන කොමිසමකින් දූෂණ වංචා රැසකට චෝදනා ලද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානියකු, මාසිකව රුපියල් නවලක්ෂ අනූදහසක වැටුපක් ලබන අතරේ තවත් උසස් තනතුරක් ලබා ගැනීමට මේ දිනවල සැලසුම් කරමින් සිටිතියි අනාවරණය වී ඇත. මේ සම්බන්ධ‍ව ගුවන් නියමු සංසදය, විධායක නිලධාරී සංගමය ඇතුළුව ගුවන් සමාගම ස...

Notice Board

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන අභිමානවත් සංවත්සරය අදට(09) ට යෙදී තිබේ. ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙසින් 1937 වසරේ දී පළමුව ස්ථාපිත කරන ලද නාවික හමුදාව, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රාජකීය ස්වේච්ඡා නාවික උපසේවය නමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත අන්තර්ග්‍රහනය කර ගෙන ඇත. ...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීම පිළිබඳව ඉඟියක් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිවිය. ඔහු එහිදී ප්‍රකාශ කළේ “රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශපාලනයෙන් ඉවත්වන තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා සජිත් ප්‍රේමදාස...

විදේශ පුවත්

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මහතා ප්‍රකාශ කර සිටියේ, ව්‍යාජ රුසියානු තර්ජනයක් ඉදිරියට දමාගනිමින් රුසියානු දේශසීමා ආශ්‍රිතව නේටෝව බලමුළුගැන්වීම සිදුකරන තත්වයක් තුළ පවා රුසියාව සාකච්ඡාවට සූදානම් බව දන්වා සිටියද, මොස්කව් පාලනය ඉදිරිපත් කළ සියළු යෝජනා නෑසූ කන්ව සිටීමට නේටෝව කටයුතු කරන බව...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන්ගේ හමුවක් අද (09) පැවැත්වීමට නියමිතයි. ඒ, පක්ෂ නායකත්වය හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමටයි. කෙසේවෙතත් එය නිල මට්ටමෙන් සිදු කෙරෙන සාකච්ඡාවක් නොවන බව පසුපෙළ මන්තී‍්‍රවරු පවසති. එහෙත්, පක්ෂයේ නායකත්වය හිටපු අමාත්‍ය සජිත...

දේශීය පුවත්

පැහැර ගැනීමට ලක්වූ බව කියූ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන වීසා නිලධාරිනියක යැයි සඳහන් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් ඊයේ (08 වැනිදා) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 04කට ආසන්න කාලයක් තිස්​සේ ප්‍රකාශයක් ලබා දුන්නාය. ඇගේ ප්‍රකාශයක් ලබා දීමට ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යා...

දේශීය පුවත්

දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව පරිදි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය කටයුතු කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ‍ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ අද පස්වරුවේ පන්නිටිය බෝගහවත්ත ප්‍රෙද්ශයේදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ම...

දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ බොහෝ දෙනාට රජයේ ඉහල තනතුරු හිමි වුවද ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ඇතුළු ඉදිරිපෙළ ක්‍රියාකාරිකය...

දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයට පෙර හා පසු ඇති වූ සිද්ධීන් වලට හා  මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ හිටපු රජයේ ඉහළම ඇමතිවරු පිරිසකගේ ඇති සම්බන්ධතාවයන් පිළිබඳ තොරතුරු පාස්කු ප්‍රහාරය සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට ලැබී ඇතැයි වාර්තා වේ. කොමසමේ විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම තොරතු...

පුරවැසි කොලම

විදේශගත ශ‍්‍රී ලාංකිකයන් වැඩියෙන්ම ඡන්දය ප‍්‍රකාශ කළ මැතිවරණය ලෙස වාර්තා වූයේ පසුගිය ජනාධිපතිවරණයයි. ඒ සඳහා ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ ක‍්‍රියාකාරකම් මෙන්ම, උනන්දු කිරීම් ද හේතු වූ බව පැවැසීම අතිශයෝක්තියක් විය නොහැකිය. එබැවින් අප ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය පිළිබඳව මෙන්ම ඉන් අනතුරුව උදා වී ඇත...

පුරවැසි කොලම

* ”ලෝක දේශපාලනයේ සහ පරිපාලනයේ අලූත් මතවාදයක් තිබෙනවා දූෂණය සහ නාස්තිය අවම කරන්න ඒ ඒ තැන්වලට සුදුසු කාන්තාවන් පත් කළ යුතු බවට...” මුතු ඇට ඇමිණුනු මුතු පොටක් සේ දේශ හිතෛෂී සියලූ බලවේග එකට ඒකාරාශීවීමේ අවශ්‍යතාව ගැන ඇය නිරන්තරයෙන් ඇගේ හඬ අවදි කළාය. එය එසේ නොවන්නේ නම් හුදෙක් අප බලාපොරොත්තු වන රාජ්‍...

දේශීය පුවත්

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත අද පැමිණියේය. ඒ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන තුරු දෙසැම්බර් මස 09 වනදා දක්වා ඇයට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගයක් නිකුත් කර තිබූ පස...

විදේශ පුවත්

එක්සත් ජාතීන්ගේ උතුරු කොරියානු නියෝජිතයා ඵලදායි ස්ථිරසාර න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡාවක් සඳහා වොෂින්ටනය කළ ඉල්ලීම තව දුරටත් සාකච්ඡා මේසයට ගතයුතු මාතෘකාවක් නොවන බව පවසමින් සාකච්ඡා වලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඊයේ(07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් උතුරු කොරියාවේ එක්සත් ජාතීන්ගේ නියෝජි...

මුහුණු පොතෙන්

සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මෝඩ යකුන් බැද නොදැම්මොත් ගොටභයට වෙන්නෙත් මහින්දට වෙච්චි එකේ දෙවෙනි එක 2018 වර්ෂයේ අගෝස්තු මස 17 වගේ දවසක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේදී උදිත ලොකු බණ්ඩාර මහතාට ජනතාව ඉදිරියේම කන පිරෙන්නට ඇමතුවා අපි හැමෝටම මතකය. ‘මෝඩ...

දේශීය පුවත්

අභාවප්‍රාප්ත වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්  ද සොයිසා මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08දා) පෙරවරුවේ අවසන් ගෞරවය දැක්වීය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගොඩකවෙල මහජන ක්‍රීඩාංගණයේදී ඒ මහතාගේ දේහය ආදාහනය සිදු කිරීමට නියමිතව ඇත.

ව්‍යාපාරික පුවත්

රජයේ විධායක නිලධාරීන්ට ලබන 1 වැනි දා සිට රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ සඳහා වන චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බව එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් ඔවුන...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More