පුවත්
දේශීය පුවත්

ලබන ජනවාරි 03 වැනිදා පාර්ලිමේන්තුව රැස් කළ පසු එක්සත් ජාතික පක්ෂය බහුතරය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. මේ වනවිටද පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව ඔහු කියා සිටි අතර ඒ අනුව ඕනෑම මොහොතක අගමැති පත් ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සිදුකරගෙන යන පරීක්ෂණ වල වර්තමාන තත්වය දැන ගැනීමට කටයුතු කරන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී තිබෙ...

දේශීය පුවත්

වව්නියාව බෝගස්වැව යුදහමුදා කඳවුරේ සේවය කරමින් සිටි සෙබළෙකුගේ ගෙල තුවාල කර ගිනිඅවිය පැහැරගෙන ගිය සැකකරු කැකිරාව ප්‍රදේශයේදී අද (25) දහවල් අත්අඩංගුවට ගත් බව බෝගස්වැව පොලීසිය කියයි. සැකකරුද එම හමුදා කඳවුරේම සේවය කරන සෙබළෙකු බවත් තුවාල ලැබූ සෙබළාගේ ජංගම දුරකතන දත්ත ඔස්සේ පරීක්ෂණ සිදු කළ පොලීසිය ...

දේශීය පුවත්

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරනු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න නිසි වේලාවේදී අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. ඔහු ඒ බව පැවසුවේ අද (25) මහනුවරට ගොස් ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි. ඉකුත් ජ...

පුරවැසි කොලම

ක‍්‍රි. ව. 1190 දී පළමුවන රිචර්ඞ් රජු සයිප‍්‍රසය යටත් කරගෙන වසර දෙකකට පසු එනම් 1192 දී මුදල් හදිසියකට එය උකසට තැබීය. ඉන් නොනැවතුන ඔහු ගයී. ඞී. ලූසිගන් නම් නයිට්වරයකුට සයිප‍්‍රසය සින්නක්කරවම විකුණා මංගලෝත්සවයක් පැවැත්වූ බව ඉතිහාසයේ සඳහන් ය. සයිප‍්‍රසය පළමුවන රිචර්ඞ්ගේ මාතෘභූමිය නොවේ. ශ‍්‍රී වික‍්‍...

දේශීය පුවත්

අසිරිමත් නත්තල වෙනුවෙන් ප්‍රධාන දේව මෙහෙය කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුරේදී පැවැත්විණ. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්විණ. පාස්කු ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ පිරිසක්ද මෙම දේව මෙහෙයට එක්ව සිටියහ. දේශීය පුවත්

රටේ ආරක්ෂාව සහ ආර්ථිකය සමෘද්ධි වූ තැන සැබෑ නත්තලක් නිර්මාණය වන බව පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි පවසයි. නත්තල වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ මෙසේ පැවසීය. "නත්තලේ ප්‍රධාන තේමාව වන්නේ සාමය. ආගම දහම තියෙන්නේ ජනතාව අතර සා...

දේශීය පුවත්

සහල් හිඟයක් නිර්මාණය කර ඇත්තේ සහල් මාෆියාවේ දෙදෙනෙකු විසින් බවත්, ජනාධිපතිවරයාට අවශ්‍යනම් එක පෑන් පාරෙන් එම ප්‍රශ්නය විසඳිය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි. පසුගියදා මාතරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ඒ බව ප්‍රකාශ කර සිටියේය. එහි...

දේශීය පුවත්

වසර 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය අවසන් වන විට ස්වාධීන රූපවාහිනී ආයතනය සතුව තිබූ රුපියල් ලක්ෂ 25000 ක ස්ථාවර තැන්පතුව යහපාලනය ආණ්ඩුව අවසන් වන විට රුපියල් ලක්ෂ 8000 දක්වා පහළ වැටී ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය. ඒ අනුව කෙටි ක...

දේශීය පුවත්

අද දින මහනුවර දළදා මාලිගාව අභියසදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජාතියෙන් සමාව අයැද සිටියේය. 2004 වර්ෂයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු බලය ලබාගැනීමට ආසන නොහැකිව සිටියදී ජාතික හෙළ උරුමය සතු ආසන 9 ද එම සන්ධානයට ලබාදෙමින් සන්ධාන රජයක් පිහිටුවීමට සහාය ලබාදීම පිළිබඳව චම්පික රණවක මහතා ප...

දේශීය පුවත්

මගී ප‍්‍රවාහනය සදහා යොදවා ඇති දුරගමන් සේවා සහ අනෙකුත් මගී ප‍්‍රවාහන බස්රථවල අධික ශබ්දයෙන් වාදනය කරන ගීත බරපතල හිරිහැරයක්ව තිබෙන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි. ප්‍රවාහන කළමණාකරණ විදුලි බල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ ජාතික ගමනාගමන කොමිසමේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (24) සාකච්ඡාවක...

ව්‍යාපාරික පුවත්

නිසි නඩත්තුවක් නොමැතිව විනාශ වෙමින් තිබෙන වී ගබඩා කඩිනමින් පිලිසකර කිරීමට ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකමිටුව තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (24) රැස්වූ අවස්ථාවේදීයි. වෙළඳපොලෙහි සහල් මිල පාලනයට තවදුරටත් මැදිහත්වීම ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ම...

දේශීය පුවත්

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීමේ කටයුතු මේ වනවිට යළි ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව ජනවාරි මස මුල් සතිය වනවිට සන්ධානය නිර්මාණය කිරීමේ කටයුතු සිදුකිරීමට එ...

මුහුණු පොතෙන්

2020 වර්ෂයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාරාන්තික රෝගයකටත් බිහිරි භාවයට පත්වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට ඝාතන ප්‍රයත්නයකින් සිය ජීවිතය බේරා ගැනීමට සිදුවන බවට ලොව ප්‍රකට අනාවැකි පළකරන්නියක් වන බල්ගේරියානු ජාතික කාන්තාවක් වන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර තිබෙනවා. ...

දේශීය පුවත්

විශේෂ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හොත් ඔහු රඳවා තැබීම සඳහා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියක් සූදානම් කෙරෙමින් ඇතැයි වාර්තාවේ . ඊයේ (24) පස්වරුවේ එහි පිරිසිදු කිරීම් ද සිදුව ඇති බව බන්ධනාගාර ආරංචි සඳහන් කරයි. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියද...

විදේශ පුවත්

බොලිවියාවේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ විපක්ෂය ගෙනගිය උද්ඝෝෂන හා එරට ආරක්ෂක අංශ කුමන්ත්‍රණකාරී ලෙස හැසිරීම හේතුවෙන් රටින් පලායාමට සිදුවූ බොලිවියානු ජනාධිපතිවරයා නැවත වරක් එළඹෙන මහ මැතිවරණයෙන් ඔහු නායකත්වය දෙන "සමාජවාදය සඳහා වූ ව්‍යාපාරය( MOVEMENT FOR SOCIALISM) " ජයග්‍රහනය කරවන බවත් ඉන් ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ෆෙඩරල් පාලන ක්‍රමයක් දිනාගැනීම සඳහා සහය  වන්නැයි ඉල්ලා උතුරු පළාත් හිටපු මහ ඇමති සී වී විග්නේෂවරන්, බ්‍රිතාන්‍යය නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙත ලිපියක් යවා තිබේ. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ඉතිහාසය පුරාම සිය අයිතීන් දිනාගැනීම සඳහා ප්‍රධාන ජාතිය සමග යුද වැදීමට සිදුව ඇ...

දේශීය පුවත්

උතුරේ ආවා කල්ලිය ප‍්‍රමුඛ සියලූ නීති විරෝධී කටයුතු වහාම මර්දනය කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යාපනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර ඇත. ජනපතිවයා මෙම නියෝගය කළේ උතුරු හා නැගෙනහිර කතෝලික රදගුරුවරුන් සමග පැවැති සාකච්ඡාවකින් පසුවය. කඩුවලින් සන්නද්ධ ආවා කල්ලිය උතුරේ සිවිල් ජනතාවට තර්ජනය කරන බ...

දේශීය පුවත්

හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් දෙමළ ඊළම පදනම් කරගෙන පාසල පෙළ පොත් නිකුත් කර තිබෙන බවට ජාතික උරුමයන් සුරකීමේ මහා සම්මේලනයේ සාමාජික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා චෝදනා කරයි. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේය. එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ බැල්ලන්තුඩාව මහතා ‘‘රජය ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More