ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර සීතල යුද්ධයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ තම ධුර කාලය වසර 6ක් කරගැනීමට බවත්, අගමැතිවරයාට අවශ්‍ය වූයේ එම කාල සීමාව වසර 5කට සීමා කිරීම බවත්, එහිදී මෙම දෙපාර්ශ්වයටම අධිකරණය තමන්ගේ අරගල ...
තමන් එක්ක කලින් හිටිය ඒ ආණ්ඩුවේ තමන්ට දායකත්වය දුන්න හොරුන්ගේ ඇගිල්ලක්, අතක්, බෙල්ලක් කපලා දැම්මා නම් අන්න රටේ ජනතාව මෛත්‍රීපාල මහත්තයාට තව අවුරුද්දක් දෙන්න ඕනේද කියලා තීන්දුවක් ගන්න හිතලා බලාවී යන්නරාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඒ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමිනි. එහිදී ඒ මහතා...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් 16 අඟහරුවාදා සවස 6.00ට පැවැත්වීමට නියමිතයි. කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිලනිවසේ මෙය පැවැත්වේ. වර්තමානයේ පැනනැග ඇති ගැටුම්කාරී දේශපාලන තත්වය සහ පළාත් පාලන මැතිවරණයේ මැතිවරණ ව්‍යාපාරයේ කටයු...
රට වනසන ආණ්ඩුව පන්නමු - යළිත් අපි රට හදමු තේමාව යටතේ පැවැත්වෙන ජනරැලි මාලාවේ කඩුවෙල විජයග්‍රාහී ජන රැලිය සජීව විකාශය අද (15) සවස 3.00 සිට... https://www.youtube.com/watch?v=8PV0zorIg4s&feature=youtu.be
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරඟාවලිය බංග්ලාදේශයේ මීර්පුර් ක්‍රිඩාංගනයේ පැවැත්වේ. දිවා රාත්‍රි තරඟ වශයෙන් පැවැත්වෙන මෙම තරඟ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2.00ට ආරම්භ වේ. චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාරගැ...
වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5න් පසුව හමාරවිය යුතු බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇතැයි රජයේ නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසෙයි. මේ අනුව මීළඟ ජනාධිපතිවරණය 2019 වර්ෂයේ අග පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බවද වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයනේ පසුව එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නොමැතිනම් විපක්ෂයට ගොස් විපක්ෂයේ භුමිකාව සිදුකරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කිරීමට සුදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්...
කාන්තාවන්ට මත්පැන් අලෙවිසල්වලින් මත්පැන් මිලදී ගැනීමට තිබුණු බාධාව ඉවත් කිරීම හා මත්පැන් අලෙවිසල් විවෘත කරන වේලාව දීර්ඝ කිරීම යන තීරණ දෙකට අදාළව මුදල් අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනය අද (15) සිට අහෝසි කිරීමට මුදල් අමාත්‍යංශයට උපදෙස් දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා ...
පවතින දේශපාලන තත්වය අනුව හදිසි කැබිනට් සංශෝධනයක් කුමන හෝ වේලාවක සිදුවිය හැකි බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්ථා වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇතිවී තිබෙන සීතල යුද්ධයත් සමග මෙම කැබිනට් සංශෝධනය සිදුවීම දේශපාලන අර්බුදයක ආරම්භය විය හැකි බ...
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය හදිසි අනතුරකට ලක්වී රෝහල් ගත කර තිබේ. අද (15)දින අලුයම කඩුගන්නාව ප්‍රදේශයේදී නිල රථය අනතුරට පත්වීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරෙන් තුවාල ලැබූ රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පේරාදෙණිය රෝහලට ඇතුලත්කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිළ කාලය අවසන් වන්නේ 2020දී ද, 2021 දී ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති සහ, වත්මන් යහපාලන රජය බලයට ගෙන ඒම සදහා සුවිශේෂී කාර්යයක නියැළුණු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පුවත් අඩවියක යොමුවක්ද ස...
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් හැටදෙදෙනකුගේ නම් හෙළිදරව් වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජේයෂ්ඨයෙක් 'ඉරිදා මව්බිම' ට ප්‍රකාශ කළේය. මේ මස 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැඳුම්කර විශේෂ ජනා...
අද වන විට අර්බුදයන්ට රට පත්ව ඇත්තේ ස්වභාවික විපත් නිසා නොවන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. ඊට හේතුව වී ඇත්තේ පාලකයන්ගේ වැරදි ආකල්ප, වැරදි මතවාද, වැරදි දර්ශණවාදයන්, වැරදි ප‍්‍රතිපත්ති බව පවසන ඔහු වත්මන් රජය අනුගමනය කරන්නේ අසාර්ක බටහිර මතවාදයක් යයිද සදහන් කරයි. ඒ මහතා මෙම ...
උතුරු කොරියාව සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. දකුණු කොරියා ජනාධිපති මූන්ජේ ඉන් සමග පැවති දුරකථන සංවාදයක් අතරතුර අමෙරිකා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාකච්ඡා පවත්වා දිනකට පසුව මෙම දුරකථන සංවාදය...
තම නිල කාලය පිළිබඳමත විමසුමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ කිසිවෙකු කලබල විය යුතු නැති අතරශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ඕනෑම තීරණයක් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමා හෙට නොව අද වුවත් ජනාධිපති ධූරයෙන් නික්ම යාමට තමා සූදානම් බව ජනාධිපතිතුමා පවසයි. තමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන...
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට දරණ වෑයම තමන් තරයේ හෙළා දකින බවත් ඊට එරෙහිව ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළබෙන බවත් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. උන්වහන්සේ මෙසේ ප්‍රකාශකරන ලද්දේ පසුගිය දා ඕමල්පේ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමිනි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවි තිබේ. 11වෙනිදා රාත්‍රි මෙම හමුව සිදුවී තිබෙන්නේ කොළඹ සැංග්‍රිලා හෝටලයේදීය. විනාඩි 20ක පමණ කාලයක් ජනාධිපතිවරයා සහ අග්‍රාමත්‍යවරයා අතර කතාබහක් සිදුවී ඇත. මෙම හමුව සිදුවී තිබෙන්නේ කොළඹ හිටපු නගරාධිපති එම්. ජේ. ...
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 ජනවාරි මස 8දා පැවැති ජනාධිපතිවරණයට බලනොපාන්නේ නම් තමන්ටද මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු බාධාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රතිපාදන පරිදි වසර 6කට ජනාධිපති...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බැසිල් රාජපක්ෂගේ භූමිකාව ප්‍රබල ලෙස මතුවීම නිසා සෙස්සන්ට එම පෙරමුණ තුළ ඇති බලය අහිමි වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා කෑගල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය. අද වන විට පක්ෂයේ කිසිම අපේක්ෂකයෙකුට සංවිධාන ශක්තියක් ලබා දී නැහැ. ජාතික මැතිව...
බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සතියක පමණ කාලයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා තමාට දැනුම්දුන් බව කථානායක කරූ ජයසූරිය මහතා අද(10) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. බැඳුම්කර වාර්තාව පිළිබඳ විවාද කිරීම සඳහා අද රැස් වූ පාර්ලිමේන්තු විශේෂ සැසිය ආරම්භයේදී කථ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...