ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවි තිබේ. 11වෙනිදා රාත්‍රි මෙම හමුව සිදුවී තිබෙන්නේ කොළඹ සැංග්‍රිලා හෝටලයේදීය. විනාඩි 20ක පමණ කාලයක් ජනාධිපතිවරයා සහ අග්‍රාමත්‍යවරයා අතර කතාබහක් සිදුවී ඇත. මෙම හමුව සිදුවී තිබෙන්නේ කොළඹ හිටපු නගරාධිපති එම්. ජේ. එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයේදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...