ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිළ කාලය අවසන් වන්නේ 2020දී ද, 2021 දී ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති සහ, වත්මන් යහපාලන රජය බලයට ගෙන ඒම සදහා සුවිශේෂී කාර්යයක නියැළුණු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පුවත් අඩවියක යොමුවක්ද සමගින් සිය ෆෙස්බුක් ගිණුමේ තබා තිබුණේ මෙවැනි සටහනකි.
‘අපිට දැන් ගැලවෙන්න රෙදි නැති නිසාම හොදයි’
වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...
රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මෙරට රුපියල් ආදායම අඩුවී ගොස් ඇති නිසා තවත්...