පවතින දේශපාලන තත්වය අනුව හදිසි කැබිනට් සංශෝධනයක් කුමන හෝ වේලාවක සිදුවිය හැකි බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්ථා වේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇතිවී තිබෙන සීතල යුද්ධයත් සමග මෙම කැබිනට් සංශෝධනය සිදුවීම දේශපාලන අර්බුදයක ආරම්භය විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව අග්‍රාමාත්‍යධුරයේද යම් වෙනසක් විය හැකි බවටද ආරංචි පැතිර යයි.
කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණයට ආසන්නයට පෙර හෝ පසුව මෙම කැබිනට් සංශෝධනය සිදුවිය හැකි බවටද දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...
වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...