ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඒකාබද්ධ විපක්ෂය සමග එක්වන බව අද (28දා) ප්‍රකාශ කළේය. මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදෙන ඒකාබද්ධ පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම සඳහා උපරිම දායක...
ඉදිරි පලාත් පාලන මැතිවරණයට අදාල සියළු ප්‍රචාරක කටයුතු පෙබරවාරි 7දා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් කරන අතර එම නීති උල්ලංඝණය කරන්නවුන් හට එරෙහිව දැඩිව ක්‍රියා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඉදිරි පලාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 දා පැවැත්වීමට නියමිතය.
තේ අපනයනය සම්බන්ධයෙන් පනවා තිබෙන තහනම ඉවත් කිරීම සඳහා රුසියාව විසින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරනු ලැබ ඇති බව වැවිලි කර්මාන්ත පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක පවසයි. ශ්‍රී ලංකා රජය එම කොන්දේසි සඳහා එකඟත්වය පළ කර ඇති බැවින් අදාළ තහනම දෙසැම්බර් 30 වෙනිදායින් පසු ඉවත් කෙරෙනු ඇති බව ඇමතිවරයා කියා ස...
දිරි පළාත් පාළන මැතිවරණයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ් ඩී ජේ සෙනෙවිරත්න මහතා පවසයි. පළාත් පාළන මැතිවරණයේ කටයුතු අවසන් වූ විගස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ...
මානව හිමිකම් පිළිබද විමසීම සදහා පැමිණෙන කිසිදු නිලධාරියෙකුට තම රටට ඇතුළුවීමට ඉඩ නොදෙන බව මියන්මාර් රජය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් මේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනුම් දී ඇති බවයි. මියන්මාරයේ වෙසෙන රොහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු වූ බව පැවසෙන වධහිංසා සහ මානවහිමිකම්...
රුසියාව මෙරට තේවලට පනවා ඇති තාවකාලික තහනම මාස හයක් පැවතියහොත් එම වෙළෙඳ පොළ සම්පූර්ණයෙන් අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි තේ වෙළෙඳ පොළ අනතුරු අඟවා සිටී. දැනටමත් කෙන්යාව රුසියානු වෙළෙඳ පොළට ඇතුළුවීමට උත්සාහ කරමින් සිටී. මෙරට තේ බහාලුමක කප්රා නමැති කෘමියකු සිටීම නිසා පසුගිය සඳුදා සිට මෙරට තේ රුසි...
අභාවප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමැතිනිය ජයලලිතා ජෙයරාම් මහත්මිය රෝහල් ඇඳේ සිටින වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත්වීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. තත්පර විස්‌සක මෙම වීඩියෝ පටය නිකුත් කර ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මන්ත්‍රීවරයකු වන ජී. වෙට්‌ටි්‍රවෙල් විසිනි. මෙම වීඩියෝ පටයේ දැක්‌වෙන්...
එක්සත් ජාතික පක්ෂය ඊයේ (20) ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා නාම යෝජනා පත්‍ර බාර දී තිබේ. එජාපයේ නාම යෝජනා බාර දීමට සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලට පැමිණි ගම්පහ එජාප සංවිධායක රොයිස් ප්‍රනාන්දු මහතාගේ රථ පෙළපාලියේ ගමන් කළ මෝටර්රථයක ඡන්ද අපේක්ෂකයෙකුගේ පෝස්ටරයක් ප්‍රදර්ශනය...
ලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයයේදී ඊයේ(19) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. ඇස්බැස්ටස් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අමු...
ශ්රී ලංකාවෙන් රුසියාවට තේ අපනයනය කළ කන්ටේනරයක තිබී හමුවූ "කප්රා බීට්ල්" නම් කුරුමිණි විශේෂය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව සහතිකවම කිව හැකි යැයි ලංකා තේ පර්යේෂණායතනයේ සභාපති එම්.එන්.ඒ.පී ගවරම්මාන මහතා සඳහන් කරයි. රුසියාවට අපනයනය කරන ලද තේ වල හෝ තේ අසුරා තිබූ ඇසුරුම් වල හෝ "කප්රා බ...
නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙනු ඇති බව වාර්තා වෙයි. ඒ සම්බන්ධයෙන් වන ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත බාර දී ඇති බව සඳහන් වෙයි. නිමල් ලන්සා මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරයි. නිමල් ලන්සා මහතා පසුගිය වර පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා...
රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට වඩා තමාට හොඳට සිහිබුද්ධිය තිබෙන බවත් ඒ අනුව සුජීව සේනසිංහ මහතාට වඩා තමා හොඳින් කටයුතු කරන බවත් සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. ජෝන් අමරතුංග අමාත්‍යවරයාට අවුරුදු 80ක් පමණ වන බවත් වයසට ගියවිට එක එක කතා කියන බවටත් සුජීව සේනසිංහ රාජ්...
අද සිට ක්‍රියාත්මක වන පරිදි රුසියාව විසින් පනවා ඇති මෙරට තේ ආනයන තහනම ඉවත් කර ගැනීම සඳහා ලබන සතියේදී මෙරට විශේෂඥයින් පිරිසක් රුසියාවට පැමිණීමට නියමිත බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා පවසයි. අද දෙරණට ඔහු ප්‍රකාශ කළේ මීට පෙර රුසියාවේ ඉරිගු වගාවට හානි සිදු කළ කෘමි විශේෂයක් ...
පළාත් පාලන මැතිවරණ පැවැත්වීම දැන් වසර දෙකකට වඩා අධික කාලයක් කල් දමා තිබේ. මේ අතර පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණද කල් දමා තිබේ. මෙය සැබැවින්ම පැහැදිලිි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමකි. එම අත්දැකීමට අපට පළමු වරට මුහුණදීමට සිදුවන්නේ 1977 වසරේදීය. ඒ ජේ.ආර්. ජයවර්ධන විසින් ඡන්ද සිත...
පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18) පැවසීය. රාජගිරිය මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව දැනුම් දුන්නේය.
තමන් ළගදීම ආණ්ඩුවට එක් වන්නේ යයි ඇමති එස්.බී. දිසානායක විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා ප‍්‍රතිචාර දක්වයි. සිය නිල ෆේස්බුක් ගිණුමේ ඒ මහතා අදහස් පල කර ඇත්තේ මෙසේය. ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප. පලුවේ පිනට මංත්‍රීකම හා ඇමැති කම ලද S.B. දිසානායක මහතා අ...
2015 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට ලකුණින් තරඟ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සෘජුව හෝ වක්‍රව සහය ලබා දුනහොත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ගත් තීරණයකට අනුව ඔවුන...
මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති නිසා මැතිවරණයට තරග කරන පක්‍ෂ සහ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු වැඩසටහනක් සංවිධානය නොකරන ලෙස මැතිවරණ කොමිසම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබේ. කලින් සැලසුම් කළ අත්‍යවශ්‍ය භාණ්‌ඩ බෙදාදීමක් සිදුකරන්නේ නම් දේශපාලන සහභාගිත්වයකින් තොරව එය සිදුකිරීමට වගබලා ගන්නා...
ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය විවාහ ගිවිසගෙන තිබේ. රිද්මා සුබසිංහ නමැති සුරූපී නිරූපිකාවක් සමඟ රොෂාන් පසුගිය දිනක ගිවිසගෙන තිබෙන අතර ඔවුන්ගේ විවාහය ගැන මේ වන විට සමාජ මාධ්‍ය ජාල වල කතාබහට ලක්ව ඇත. රෝෂාන් බිරිඳ රිද්මා සමඟ මේ විවාහා ගිවිස ගැනීම ෆේස් බුක් ගිණුමට එක් කර තිබුණි. මේ රෝෂ...
මුලින් නාම යෝජනා කැදවන ලද පළාත් පාලන ආයතන 93ක් සදහා නාමයෝජනා බාර ගැනිම ඊයේ දිනයෙන් අවසන් විය. එහිදී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බණ්ඩාරවෙල මහ නගර සභාව සදහා එක් ලයිස්තුවක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. මෙම දෙපිරිස එක්ව නාම යෝජනා බාර දී ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...