ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවෙන් රුසියාවට තේ අපනයනය කළ කන්ටේනරයක තිබී හමුවූ “කප්රා බීට්ල්” නම් කුරුමිණි විශේෂය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව සහතිකවම කිව හැකි යැයි ලංකා තේ ප‍ර්යේෂණායතනයේ සභාපති එම්.එන්.ඒ.පී ගවරම්මාන මහතා සඳහන් කරයි.

රුසියාවට අපනයනය කරන ලද තේ වල හෝ තේ අසුරා තිබූ ඇසුරුම් වල හෝ “කප්රා බීට්ල්” සුහුඹුලෙකු වාර්තා වී නොමැති අතර රුසියාව මෙම තාවකාලික තහනම පනවා ඇත්තේ තේ අපනයනය කළ කන්ටේනරයක සිටි එවැනි සුහුඹුලෙකු පදනම් කර ගනිමින් බවද ඔහු වැඩිදුරටත් කීය.

එමෙන්ම ශ්‍රී ලාංකීය තේ වගාකරුවන් හෝ වෙනත් කිසිදු කෘෂි බෝග වගාකරුවෙකු මෙම කුරුමිණි විශේෂය පිළිබඳව බියක් ඇති කර ගත යුතු නැතැයි ද ගවරම්මාන මහතා වැඩිදුරටත් කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More