දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ඊයේ (20) ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා නාම යෝජනා පත්‍ර බාර දී තිබේ.

එජාපයේ නාම යෝජනා බාර දීමට සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලට පැමිණි ගම්පහ එජාප සංවිධායක රොයිස් ප්‍රනාන්දු මහතාගේ රථ පෙළපාලියේ ගමන් කළ මෝටර්රථයක ඡන්ද අපේක්ෂකයෙකුගේ පෝස්ටරයක් ප්‍රදර්ශනය කර තිබිණි.

එය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් නේද යන්න නාම යෝජනා බාර දීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු කළ විමසීමේදී රොයිස් ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පළ කළේය.

“මම දැක්කේ නෑ. එහෙම වාහනයක් එනවා මම දැක්කේ නෑ. අපේ ආධාරකරුවෙකු ආවද දන්නේ නෑ. එහෙම දෙයක් කවුරු කරලා තිබුණත් ඒක වැරදියි.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More