විදේශ පුවත්

අභාවප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමැතිනිය ජයලලිතා ජෙයරාම් මහත්මිය රෝහල් ඇඳේ සිටින වීඩියෝ පටයක්‌ මාධ්‍ය වෙත නිකුත්වීමත් සමඟ මහත් ආන්දෝලනයක්‌ හටගෙන තිබේ.

තත්පර විස්‌සක මෙම වීඩියෝ පටය නිකුත් කර ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මන්ත්‍රීවරයකු වන ජී. වෙට්‌ටි්‍රවෙල් විසිනි.

මෙම වීඩියෝ පටයේ දැක්‌වෙන්නේ හිටපු මහ ඇමැතිනිය යම්කිසි පානයක්‌ බොමින් රූපවාහිනී බලන ආකාරයයි.

ජයලලිතාගේ මරණයෙන් පසුව ප්‍රකාශ වූයේ ඇය රෝහල්ගතව සිටි කාලය පුරාම විසඥව සිටි බවයි.

නමුත් මේ වීඩියෝව නිසා ජයලලිතාගේ මරණය සැකසහිත බවට සිදුකළ ප්‍රකාශවලට අලුත් පණක්‌ ලැබේ.

තමිල්නාඩු දේශපාලන පක්‍ෂ ප්‍රකාශ කරන්නේ මේ වීඩියෝපටය නිකුත් කර ඇත්තේ අද (21 දා) පැවැත්වෙන අතුරු මැතිවරණයකදී යම් වාසියක්‌ ලබා ගැනීමට බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More