ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය විවාහ ගිවිසගෙන තිබේ.
රිද්මා සුබසිංහ නමැති සුරූපී නිරූපිකාවක් සමඟ රොෂාන් පසුගිය දිනක ගිවිසගෙන තිබෙන අතර ඔවුන්ගේ විවාහය ගැන මේ වන විට සමාජ මාධ්‍ය ජාල වල කතාබහට ලක්ව ඇත.
රෝෂාන් බිරිඳ රිද්මා සමඟ මේ විවාහා ගිවිස ගැනීම ෆේස් බුක් ගිණුමට එක් කර තිබුණි.
මේ රෝෂාන්ගේ සහ රිද්මාගේ ඡායාරූප කිහිපයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...