සිරියානු සාම සාකච්ඡාවල නව සාකච්ඡා වටයක් ලබන සතියේදී පැවත්වෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි.ඔස්ට්‍රියාවේ වියානා හිදි ලබන 25 සහ 26 දෙදින එම සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඉන් දින කිහිපයකට පසු 29 සහ 30 දෙදින, වසර හතක් මුළුල්ලේ පවතින සිරියානු සිවිල් යුද්ධයට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණ...
සනී ලියොන්ට අභියෝග කරමින් තවත් සරාගී නිළියක් මේ වනවිට ඉන්දියාවේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකුවන රාම් ගෝපාල්ගේ නිර්මාණයක් හරහා කරළියට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. සනී ලියොන් කියන්නෙ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා සිටින ප්‍රසිද්ධ නිළියක්. සනී ලිය...
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. එච්. එම්. සල්මාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (18) වන දින එම්. එච්. එම්. සල්මාන් මහතා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමෙන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට බාර දී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රක්වාන ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ඉවත් කර ඇත. ඒ වෙනුවට අද (18) දින ජී. කේ. උපාලි චන්ද්‍රසේන මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රක්වාන ප්‍රධාන සංවිධායක ධුරයට පත්කරන ලදී.
ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලු ජනාධිපති විමර්ෂණ කොමිසමේ අන්තර් ජාලයට යොමුකර තිබෙන වාර්තාවේ පිටු 103 ක් අඩුවී ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (18)පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළඋරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ...
ලංකා විදුලිබලමණ්ඩලයේ සේවකයන් එහි මුලස්ථානය ඉදිරිපිට අද (18) විරෝධතාවක නිරතවෙයි. 17වෙනිදා ලංකා විදුලිබලමණ්ඩලය වටකරනලද අවස්තාවේ විශේෂ කාර්ය බලකාය යොදවා පහරදුන් නිසා මෙම විරෝධතාව සිදුකරන බව එහි සේවකයන් පවසයි. නමුත් ලංකා විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය පවසන්නේ සේවකයින්ගෙන් 90% කට වඩා සේවයට වාර්තා කර ඇ...
වර්තමාන රජය යටතේ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට වැඩිම අපහාසයක් විඳීමට සිදුවීම නිසා එම රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට සිදුවීම ගැන තමා ලැජ්ජාවට පත්වන බව ඛනිජතේල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. සමහරු සිංදු කියලා නටලා පෙන්නලා අද ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට අපහාස කරනවා. සුසන්තිකා ජයසිංහ පසුගිය කාලය...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සම්බන්ධිකරණ ලේකම් වරයෙකු වන ශිරාල් ලක්තිලක මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් මහාචාර්යවරයෙකු වන එම්. ඕ. ඒ. ද සොයිසා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබේ අද (18) උදෑසන පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක සජීවී දේශපාලන වැඩසටහනකදී මෙම මතගැටුම ඇතිව...
ජනපති ධුර කාලය වසර 5ක්ද 6ක්ද යන්න ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් විමසීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට උපදෙස් ලබාදුන්නේ කවුද කියා සෙවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂඨයෝ පිරිසක් සූදානම් වෙති. 19 වෙනි ආණුඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපති ධුර කාලය වසර 5ක් බව පැහැදිලිව සඳහන් වෙද්දී එය වසර 5ක්ද 6ක්ද යනුවෙ...
‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න මම අද ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලයි ආවේ‘‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ(17) ඇල්පිටිය නගරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය අමතමින් පැවසීය. ‘‘පසුගිය කාලය තුල මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච ලොකුම මංකොල්ලය මහ...
ප්‍රශ්නගත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිසම ජනාධිපතිවරයා වෙත ලබාදුන් වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් කර තිබේ. එම වාර්තාව ප්‍රධාන පරිච්ඡේද 34 සමන්විතය. බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිය ...
පෙබරවාරි 11 වැනිදා බැදුම්කර අලී පින්නවලට ගාල් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසයි. අද(17)ඇල්පිටිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළිය අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. “අද මැතිවරණය ව්‍යපාරය ගොඩවල් දෙකකට බෙදිලා ඉවරයි,එක කදවුරක් හොරැන්ගේ වේදිකාවල්වල,අනිත් කදවුර මෛත්‍රීපා ජ...
ඇමරිකානු ඩොලර් මිලියන 45.27 ක වියදමින් කන්කසන්තුරේ (KKS) වරාය වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය ඉදිරිපත් වී ඇත. මෙය නුදුරු අනාගතයේදී කලාපිය නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ රටේ උත්සාහය තවදුරටත් ශක්තිමත් වීම සඳහා උපකාරී වනු ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය ආධාර ඉන්දියාවේ අපනයන-...
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්/COPE - The Committee on Public Enterprises) යනු පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලබන, නිශ්චිත සාමාජිකයන් සංඛ්‍යාවකින් සමන්විත වන්නා වූ පාර්ලිමේන්තුවේ අනෙක් මුදල් කාරක සභාව වේ. 2015 මෙම කෝප් කමිටුව සභාපති ලෙස පත්වන්නේ ජනතා...
කාන්තාවන්ට මත්පැන් හල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින් මංගල සමරවීර ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සම අවස්ථා අයිතීන් උල්ලංඝනය වී ඇතැයි කියමින් ටෙලි හා සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු විවිධ ආගම් සහ ජාතීන්ට අයත් කාන්තාවන් 11දෙනෙකු විසින් ...
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ ඡන්ද සටන 18 වනදා සවස 2.00ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොදු වෙළදපල අසල ජන රැළියෙන් ආරම්භවේ. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීන්ගේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය නොකරන ලෙසත්, ජනාධිපතිවරයා සමඟ ගැටුම් ඇති කර නොගන්නා ලෙසත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සියලුම දෙනාට උපදෙස් ලබාදී ඇතැයි වාර්තාවේ. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ අද(17 )දින පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ය . ...
අගමැති රනිල් විකුමසිංහ මහතා විසින් බැදුම්කර වෙළඳපොළ ගැන පාර්ලිමේන්තුවේ සිදු කළ විශේෂ ප්‍රකාශය මඟින් බැදුම්කර වෙළඳපොළ කඩාගෙන වැටෙන බව සඳහන් කරමින් එම ප්‍රකාශය පිළිබඳව මූල්‍ය මණ්ඩලය රැස් කර සොයා බලන ලෙස ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්...
ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධිපති කොමිසම් වාර්තාවේ පිටපත්ක් ඉල්ලා පාර්ලිමේන්තුවට ගිය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළි හිස් අතින් පැමිණීමට සිදු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය. බන්දුල ගුණවර්ධන,...
සංචාරක ශ‍්‍රි ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවත්වෙන එක්දන තරගය අද බංග්ලාදේශයේ ඩකාහිදී පැවැත්වෙයි. ශ‍්‍රි ලංකාව, සිම්බාවේ හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ දෙවැනි තරගය මෙයයි. සජිව විකාශය මෙතනින් ලකුණු පුවරුව මෙතනින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...