දේශීය පුවත්

අර්ජුන දයාසිරිට දෙහිකපයි

January 18, 2018 11:55 am | Lanka Lead News

වර්තමාන රජය යටතේ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට වැඩිම අපහාසයක් විඳීමට සිදුවීම නිසා එම රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට සිදුවීම ගැන තමා ලැජ්ජාවට පත්වන බව ඛනිජතේල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
සමහරු සිංදු කියලා නටලා පෙන්නලා අද ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට අපහාස කරනවා. සුසන්තිකා ජයසිංහ පසුගිය කාලයේ දුක්වින්දා මේ තත්වය ගැන දේශපාලඥයෙකු ලෙසත් මම ලැජ්ජාවට පත්වෙනවා. අද ක්‍රිඩකයින්ගේ ෆිට්නස් බලනවා මේ විදිහට එදා ෆිට්නස් බැලුවනම් බඩ තියෙනවා කියලා අර්ජුණ රණතුංග කියන ක්‍රිඩකයා එදා බිහිනොවෙන්න තිබුණා. සමහරවිට අරවින්දද සිල්වාටත් ඒ ප්‍රශ්නයටම මුහුණ දෙන්න සිදුවෙන්න ඉඩ තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිවැරදිව තෝරන්න අදත් අප සමත්වෙලා නැහැ. ඉස්සරහට පුහුණුකරු චන්දික හතුරුසිංහට මැජික් පෙන්නන්නත් වෙයි. අර්ජුණ රණතුංග අමාත්‍යවරයා මේබව ප්‍රකාශකළේ (17) වෙනිදා ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවනාගාරයේදී පැවති උත්සවයේ ආරාධිත දේශනයට සහභාගි වෙමිණි. ප්‍රවීන මලල ක්‍රිඩා පුහුණුකරුවකු වන යෝගානන්ද විජේසුන්දර මහතාට උපහාර දැක්වීම සඳහා මෙම උත්සවය සංවිධාන කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More