කලා පුවත්

සනී ලියොන්ට අභියෝග කරමින් තවත් සරාගී නිළියක් මේ වනවිට ඉන්දියාවේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකුවන රාම් ගෝපාල්ගේ නිර්මාණයක් හරහා කරළියට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

සනී ලියොන් කියන්නෙ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා සිටින ප්‍රසිද්ධ නිළියක්. සනී ලියෝන්ගේ බොලිවුඩ් ආගමනයත් එක්ක බොලිවුඩ් චිත්‍රපටවලටත් සරාගී දර්ශන වැඩියෙන් එකතු වෙන්න පටන් ගත්තා.
එම බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් මේ වනවිට අවසන් අදියරේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බොහෝ දෙනෙකු බලා සිටි Mia Malkova නමැති එම නිළිය අමෙරිකාවේ උපත ලබා ඇති ඇයට මේ වනවිට වයස අවුරුදු 25ක් පමණ වේ.
ඇය මීට පෙර අමෙරිකාව තුළත් නිල් චිත්‍රපට හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති නිළියකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More