පුවත්
දේශීය පුවත්

බුද්ධාගම, කතෝලික යන ආගම්වලින් ද මෙරට නීතියෙන් ද ප්‍රතික්ෂේප කොට ඇති සමරිසි චර්යාවන් පෙර පාසලේ සිට උගන්වන්නට ජාතික එකඟතාවක් (National Commitment) ලබා දුන්නේ කවුදැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා ප්‍රශ්න කර සිටී. පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ද සහාය දෙන බවට පොරොන්දු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේය. වත්මන් ආණ්‌ඩුව 1970 දශකයේ සිරිමා රජයට සමාන බව පැවසූ මන්ත්‍රීවරයා රටේ ජනතාව දිනෙන් දිනම අසහනයට පත් වෙ...

ප‍්‍රධාන පුවත්

මීළඟ ජනපති අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත ප්‍රකාශ කරයි. මහින්ද රාජපක්‍ෂ මහතා දෙවතාවක්‌ ජනපති ධුරයට පත්ව ඇති නිසා ඊළඟ ජනපති අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කියයි. 2010 වසරට පසුව මෙම පුවත්පත පසුගියදා රාජපක්‍ෂ මහතා සමඟ සම්මුඛ ස...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂය සමග තව දුරටත් එක්ව ගමනක් යාමට අසීරු බව ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසයි. එහි නායක ඇමති රවුෆ් හකීම් මහතා සදහන් කරන්නේ එජාප නායකත්වය සමග පසුගිය සති තුනක පමණ කාලයේදී සිදු කල සාච්චාවලදී ඇති වූ ගැටළු අනුව මෙසේ තේරුම් ගිය බවද ඇමතිවරයා සදහන් කරයි. පළාත් පාලන මැතිවරණයේදී එජ...

ප‍්‍රධාන පුවත්

ජිනීවා යෝජනාවලිය අනුව යමින් වසර 3ක් තුළ අපේ රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමට උවමනා යාන්ත්‍රණය මේ වන විට මේ ආණ්ඩුව විසින් සාදා දී අවසන් යැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි. අද(25) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා ...

ප‍්‍රධාන පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම විද්‍යුත් ක්‍රමයට සිදුනොකර සාමාන්‍ය ක්‍රමයට සිදුකරන ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලයි. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍ර...

ප‍්‍රධාන පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අන්වාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කරයි. ඒකාබද්ධ විපක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් 20 කට ආසන්න සංඛ්‍යාවක් අනිවාරයෙන්ම විශ්වාසභංගය ජයග්‍රහණය ක...

ප‍්‍රධාන පුවත්

එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් නව නායකයෙකු සොයමින් සිටී. රට වැටී තිබෙන අරාජිකත්වයෙන් ගොඩනැගීමට නම් නව දේශපාලන නායකයෙකු අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් තමා අනිවාරයෙන් පෙනී සිටින බවත් පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

ක්‍රීඩා පුවත්

පළමු වරට සිව්දින දිවා රාත්‍රි තරග දෙකක්‌ ලබන ජුනි මස බටහිර ඉන්දීය කොදෙව් හී පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතයට ශක්‌තිමත් ප්‍රවේශයක්‌ එක්‌කර ගැනීමේ අරමුණින් සිව්කොන් අන්තර් පළාත් සිව්දින ක්‍රිකට්‌ තරගාවලිය සංවිධානය කර ඇත. වසර ගණනාවක...

ප‍්‍රධාන පුවත්

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී සහය දීම සම්බන්ධයෙන් වතුකර පක්ෂ ගණනාවක් නියෝජනය කරන දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ බරපතල බෙදීමක් හටගෙන ඇත. මනෝ ගනේෂන් අමාත්‍යවරයා ඇතුළු වතුකරයේ ජනතා නියෝජිතයින් කිහිප දෙනෙකුම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළයුතු මතයක සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවල...

විදේශ පුවත්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් සමඟ මාස දහයක කාලයක්‌ පුරා ලිංගික සම්බන්ධතා පැවැත්වූ බව තවත් ඇමරිකානු ප්ලෙබෝයි නිරූපිකාවක්‌ වන කැරත්මැක්‌ඩොගල් රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කර තිබෙනවා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රථම වරට ඔහු සමඟ ලිංගිකව එක්‌ වූ දිනයේ ට්‍රම්ප් තමන්ට මුදල් දීමට උ...

ප‍්‍රධාන පුවත්

එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතුය යන මතයේ තවමත් තමන් සිටින බව ද විශ්වාසභංග ඡන්ද විමසීමේදී තීරණාත්මක පිළිතුරක්‌ ලබාදීමට සූදානමින් සිටින බවද රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා පැවැසීය. තමා මෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයේ කණ්‌ඩායමක්‌ ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව බලය පිහිටුවීමට නොහැකි පළාත්පාලන ආයතනයන්හි බලය පිහිටුවීමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහාය ලාබාදීමට, පක්ෂය විසින් උපදෙස් දී ඇතැයි බස්නාහිර පළාති ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසවා. ඔහු මේ බව පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ පළාති පාලන ආයතනව...

ප‍්‍රධාන පුවත්

අප්‍රේල් 4වෙනිදා විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්කළ නොහැකි බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කරයි හිටපු ජනාධීපතිනිය මේ බව ප්‍රකාශ කළේ අද (24) දින අත්තනගල්ලේදී පැවති උත්සවයකට සහභාගීවෙමිණි. මේ ආණ්ඩුව බලය දුන්නේ අවුරුදු 5කට ඒක නිසා...

ප‍්‍රධාන පුවත්

වර්තමාන ආණ්ඩුව යටතේ රට සෑම අංශයකින්ම විනාශයට ගමන් කරන නිසා මෙම ගමන වලක්ව කඩිනමින් තමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජනපෙරමුණට බලය ලබාදීමට රටේ ජනතාව ස්දානම් බව හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මහින්ද රාජපක්ෂ මහතා බෙ බව ප්‍රකාශ කළේ අද බදුල්ල මහනුවර ප්‍රදේශවල පළාත් පාලන ආයතන නියෝජිතයින් දි...

ප‍්‍රධාන පුවත්

මේ වන විට දේශපාලනයේ නිහඩ විප්ලවයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිරතවී සිටින බවත් එම නිහඩ විප්ලවයේ සුභ ආරංචිය සිංහල හින්දු අලුත් අව්රුද්දට පෙර අනිවාර්යයෙන්ම දියවන්නා ඔය පැත්තෙන් ඇසෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. එම නිහඩ විප්ලවයේ වැඩක...

දේශීය පුවත්

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාස භංග යෝජනාව හේතුවෙන් ඇමති රාජිත සේනාරත්න හා ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න අතර දැඩි මත ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වෙයි. ඇමති රාජිත සේනාරත්න මහතා ප‍්‍රසිද්ධියේ සදහන් කරමින් ඇත්තේ විශ්වාස භංග යෝනාව පරාජය කරමින් අගමැති ...

දේශීය පුවත්

ආචාර්ය නාලක ගොඩහේවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සමුලුවේ, ” ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ බලපෑම්” යන මැයෙන් වූ සමාන්තර සැසිවාරයේදී කල දේශණයේ පරිවර්ථනය… තිස් වසරක් පුරා ලෝකයේ දරුනුණුතම ත්‍රස්තවාදී කන්ඩායමක් වන එල් ටී ටී ඊ සංවිධානය විසින් භීෂණයට ලක් කොට තිබූ ලංකාව කොටි ත්‍රස්ථවා...

දේශීය පුවත්

දේශීය වෙලද පලේ කිරිපිටි මිල වැඩි කිරීම සදහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කිරිපිටි කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 80කින් ඉහල දැමෙනු ඇත. ලෝක වෙලදපලේ කිරිපිටි මිල ඉහල යාම නිසා මෙරට කිරිපිටි මිල ඉහල නැංවිය යුතු යයි සමාගම් විසින් ඉල්ලීමක් කර තිබින. මේ අතර ගෑස් මිල වැඩි කිරීම සදහා ...

දේශීය පුවත්

ලංකා අයි. ඕ. සී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ ප්‍රකාශ කරති.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More