අප්‍රේල් 4වෙනිදා විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්කළ නොහැකි බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කරයි හිටපු ජනාධීපතිනිය මේ බව ප්‍රකාශ කළේ අද (24) දින අත්තනගල්ලේදී පැවති උත්සවයකට සහභාගීවෙමිණි.
මේ ආණ්ඩුව බලය දුන්නේ අවුරුදු 5කට ඒක නිසා ජනතා ඡන්දයකින් අගමැති වෙනස්කරන්න පුළුවන් වෙන්නේ 2020 දී එතකන් අගමැතිවරයා කටයුතු කරනවා විශ්වාසභංගය දිනන්න ඒකාබද්ධ විපක්ෂයට හැකිවෙන්නේ නැහැ ඊලග අගමැති ධුරයට මාත් තරග කරනවා අලුත් ඇදුම් මහනවා යනුවෙන්ද හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...