අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී සහය දීම සම්බන්ධයෙන් වතුකර පක්ෂ ගණනාවක් නියෝජනය කරන දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ බරපතල බෙදීමක් හටගෙන ඇත.
මනෝ ගනේෂන් අමාත්‍යවරයා ඇතුළු වතුකරයේ ජනතා නියෝජිතයින් කිහිප දෙනෙකුම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළයුතු මතයක සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු වතුකරයේ දේශපාලන පක්ෂවල සහාය විශ්වාසභංග යෝජනාවට පක්ෂව ලබාගැනීමේ මෙහෙයුම බාරවී තිබෙන්නේ එස්. බී. දිසානායක අමාත්‍යබවරයාට සහ සී. බී. රත්නායක මන්ත්‍රිවරයාටයි. පලනි දිගම්බරම් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ප්‍රකාශ කරන්නේ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කළයුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...