අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අන්වාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කරයි.
ඒකාබද්ධ විපක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් 20 කට ආසන්න සංඛ්‍යාවක් අනිවාරයෙන්ම විශ්වාසභංගය ජයග්‍රහණය කරවීම සඳහා සහය ලබාදෙන බවත් තවත් එක්සත් ජාතික පක්ෂයේ කැළකියයුතු පිරිසක් එදිනට පාර්ලිමේන්තු නොපැමීනීමෙන් විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට සුදානමින් සිටින බවත් රංජිත් සොයිසා මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...