මේ වන විට දේශපාලනයේ නිහඩ විප්ලවයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිරතවී සිටින බවත් එම නිහඩ විප්ලවයේ සුභ ආරංචිය සිංහල හින්දු අලුත් අව්රුද්දට පෙර අනිවාර්යයෙන්ම දියවන්නා ඔය පැත්තෙන් ඇසෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
එම නිහඩ විප්ලවයේ වැඩකටයුතු මේ දිනවල ඉතා සාර්තකව සිදුවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වෙනුවෙන් උපරිම කැපවීමක නිරතවී සිටින බවත් ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා අස පැවති උත්සවයකදී ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...