ප‍්‍රධාන පුවත්

වර්තමාන ආණ්ඩුව යටතේ රට සෑම අංශයකින්ම විනාශයට ගමන් කරන නිසා මෙම ගමන වලක්ව කඩිනමින් තමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජනපෙරමුණට බලය ලබාදීමට රටේ ජනතාව ස්දානම් බව හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මහින්ද රාජපක්ෂ මහතා බෙ බව ප්‍රකාශ කළේ අද බදුල්ල මහනුවර ප්‍රදේශවල පළාත් පාලන ආයතන නියෝජිතයින් දිවුරුම් දීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.

වර්තමාන යහපාලන ආණ්ඩුව දිගටම සිටියොත් රටේ කිසිදු දෙයක් ඉතිරිවන්නේ නොමැති බවත් සියළුමදේ පෞද්ගලීකරණය කරමින් සිටින බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. රටේ ආරක්ෂාව දුරවල වෙලා පාතාල ගැටුම් හැමතැනම සිදුවෙනවා රටේ ජනතාවගේ ප්‍රශ්න එන්න එන්නම වැඩිවෙනවා එමනිසා මෙම ආණ්ඩුවට ගෙදරයන්න කියල ජනතාවදිගින් දිගටම කියනවා යනුවෙන්ද හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More