පුවත්
දේශීය පුවත්

පසුගියදා විපක්ෂයේ අසුන් ගත් ශ්‍රී.ල.නි පක්ෂයේ 16 කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡාවක් සදහා කැදවා ඇත. අද දහවල් 1.00ට මෙම සාතච්ඡාව ආරම්භ වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

දේශීය පුවත්

තම ජීවිත කාලය පුරා එන දිනක හෝ තමන් නිධාන කැඩුවේ නම් තමනට හෙන ගැසිය යුතු බවත් වාහනය අඩියක් යන්නට පෙර තමන් මැරී වැටිය යතු බවත් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. අනුරාධපුර විජිතපුරය පුරා විද්‍යා භුමියක් ඩෝසර් කිරීම සම්බන්දයෙන් එල්ල වන චෝදනා ගැන මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය. ...

කලා පුවත්

ලොව අතිශයින්ම ජනාදරයට පත්වූ ස්‌වීඩනයේ ආබා ගායක කණ්‌ඩායම යළි එක්‌වී ඇත. වසර 35 කට පසු ඔවුන් යළි එක්‌වූ අවස්‌ථාව මෙයයි. 1982 වසරේ දී මෙම ගායක කණ්‌ඩායම වෙන්විය. ඇබා ගායක කණ්‌ඩායමේ ගී තැටි මිලියන 400 ක්‌ අලෙවි වී ඇත. ඇබා ගායක කණ්‌ඩායමේ ගායක බෝජොන්ගේ වයස 73 කි. ගායිකා ආන්තිනා 68 හැවිරිදි විය...

ක්‍රීඩා පුවත්

ජුනි මස 7 වැනිදා සිට 10 වැනිදා දක්‌වා ජපානයේ ගිෆුහි පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා වන 12 දෙනෙක්‌ගෙන් යුත් ශ්‍රී ලංකා කණ්‌ඩායම නම්කර තිබේ. ඉකුත්දා පැවැති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී සහ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා බාලක බාලිකාවෝa දක්‌ව...

විදේශ පුවත්

ඉරානය සමඟ ඇතිකර ගෙන තිබුණ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීන්දු කළත්, එය නොතකා ගිවිසුම රැක ගැනීම සඳහා දිගටම පෙනී සිටින බවට ලෝකය පුරා දේශපාලනඥයන් ප්‍රතිඥා දී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය අනුව යමින්, ඉරානයට එරෙහිව යළිත් සම්බාධක පනවන්නේ නැති බව යුරෝපා හවුල පවසයි. ඉරාන් න්‍යෂ්ට...

දේශීය පුවත්

සමස්ත රටම නියෝජනය කරමින් ඡන්දය ලබාගත හැකි ජන නායකයෙක් බිහි වී නැති නිසා 2020දී ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි හොඳම තරගකරුවා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා නිදහස් තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ විධායක සභික නීතිඥ රජික කොඩිතුවක්කු පවසයි. ඒ මහතා මේ බව පැවැසුවේ ඩාර්ලි පාරේ ප...

දේශීය පුවත්

රජයේ වියදම් සඳහා අමතර ප්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් කෝටි 1904ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරිණි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේය. මේ පරිපූරක ඇස්තමේන්තුව මගින් විදේශයන්හි තානාපති කාර්යාලවලට වාහන මිලදී ගැන...

දේශීය පුවත්

විශේෂ අධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත පැහැදිලිවම ආණ්‌ඩුවට විරුද්ධව පෙනී සිටින ප්‍රබල දේශපාලන චරිත දඩයම් කිරීමේ හා නිශ්ශබ්ද කිරීමේ අරමුණින් ගෙන එන්නක්‌ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසීය. මෙම පනත හුදෙක්‌ සද්භාවයෙන් දේශපාලන සංස්‌කෘතිය පිරිසිදු කිරීමේ අවංක ෙච්තනාවකින් ගෙන එන්නක්‌ නොවන බව...

දේශීය පුවත්

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. මේ දිනවල ආණ්ඩුවට තියෙන ලොකුම භය තමයි ගෝඨාභය. ගෝඨාභය මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනොත් අනේ අපි සුනේ සුන් කියලා හිතලා එතුමව හිර කරන්න පසුගිය අවුරුදු තුන ප...

දේශීය පුවත්

තවත් දින හයකට පසු එනම් 15 වැනිදායින් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ස්ථිර වශයෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වන බව විපක්‍ෂයට එක් වූ ශ‍්‍රීලනිප 16 කණ්ඩායම කියා සිටිති. ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යන යෝජනාව ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී සම්මත කර ගන්නා බවත් ඉන් පසු එජාපයට යන අයට හා හැකි බවත් ඔවුන් සදහන් කරති. ...

දේශීය පුවත්

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර හයක් සදහා එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉදිරි දින කිහිපයේදී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වෙයි. මේ සදහා මන්ත‍්‍රීවරුන් හය දෙනෙකු නිර්දේශ කර එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත් බ‍්‍රහස්පතින්දා දිනයේ යෝජනා යවා තිබේ. මෙම හය දෙනා පත් කරනු ලබන්නේ...

දේශීය පුවත්

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත වු අතර ආණ්ඩුවට සහය දක්වමින් විපක්ෂ නායක ආර් .සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානය ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහය ලබාදුන්නද තු...

දේශීය පුවත්

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වී තිබේ. පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පක්ෂව ඡන්ද 119 ලැබුණු අතර විරුද්ධව ඡන්ද 52 ක් ලැබුණි.ඒ අනුව පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත විය. ඡන්දය විමසීම ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට සිදු කෙරිණි. ඉන් අනතුර...

දේශීය පුවත්

සමෘද්ධි හා දිවිනැගුම පනතට අනුව ශ්‍රී ලංකා මහ බංකුවට සමෘද්ධි බැංකුව පවරා ගත නොහැකි යැයි සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල ක්ෂේත්‍ර නිලධාරින්ගේ සංගමයේ සභාපති එන්.ඒ.අයි.එම්.බී.අබේසිංහ මහතා ප්‍රකාශ කළේය. සමෘද්ධි බැංකු පවරා ගැනීමට යම් අයුරකින් ආණ්ඩුව කටයුතු කරන්නේ නම් අගමැති සහ විධ...

දේශීය පුවත්

තිරසර සංවර්ධන වන ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) දහවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාව ගෙන ඇතැයි වාර්තා වේ. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් පසුව ඇමැතිවරයා තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු ද සමඟ ගොස් ජ...

දේශීය පුවත්

පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කැබිනට් ඇමතිවරයෙකුගේ කාමරයක් තුල අද(09) දහවල් 12.15ට පමණ ඇතිවූ හදිසි ගින්නක් ගිනිනිවීමේ දෙපාර්තමේන්තුවේ සේවකයන් විසින් පාලනය කර තිබේ. එම ගින්න හටගෙන තිබෙන්නේ බුද්ධශාසන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාගේ නිල කාමරයේය. ගින්න හටගෙන ඇති අවස්ථාවේ අමාත්‍යවරයා එහි...

දේශීය පුවත්

දුම්රිය වෘත්තිය සමිති විසින් අද දහවල් 12 සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් පරණවිතාන මහතා අද දෙරණට සඳහන් කළේ සිය ඉල්ලීම්වලට අදාළව රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. --------------...

ක්‍රීඩා පුවත්

රටවල් 7ක සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දෙදිනක් පුරා පැවැති 3 වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 20ක් රිදී පදක්කම් 22ක් හා ලෝකඩ පදක්කම් 8ක් දිනාගත් ඉන්දියාව එහි ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර දෙවැනි ස්ථානය රන් පදක්කම් 12ක් රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 19ක් ...

දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයේදී තම පාර්ශවයේ අපේක්‍ෂකයා වෙන කිසිවෙකු නොව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි පරිසරයක් තුල ඒකාබද්දයට ඉදිරිපත් කල හැකි හොදම අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා...

දේශීය පුවත්

එළාර - දුටුගැමුණු අන්තිම සටන පැවැති පුරාවිද්‍යා භූමියේ නිවාස ඉදිකිරීම සඳහා බව පවසමින් ඩෝසර් කර පුරාවිද්‍යා වස්තු විනාශ කළ පුද්ගලයන්ට පුරාවිද්‍යා පනත වහාම ක්‍රියාත්මක කරන්නැයි බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ඉපලෝගම ප්‍රාදේශීය ලේක...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More