කලා පුවත්

ලොව අතිශයින්ම ජනාදරයට පත්වූ ස්‌වීඩනයේ ආබා ගායක කණ්‌ඩායම යළි එක්‌වී ඇත.

වසර 35 කට පසු ඔවුන් යළි එක්‌වූ අවස්‌ථාව මෙයයි. 1982 වසරේ දී මෙම ගායක කණ්‌ඩායම වෙන්විය. ඇබා ගායක කණ්‌ඩායමේ ගී තැටි මිලියන 400 ක්‌ අලෙවි වී ඇත.

ඇබා ගායක කණ්‌ඩායමේ ගායක බෝජොන්ගේ වයස 73 කි. ගායිකා ආන්තිනා 68 හැවිරිදි වියේ පසුවේ. ගායක බෙතිගේ වයස 71 ක්‌ වන අතර ගායිකා ඇනිගේ වයස 72 කි. 1974 දී මොවුන් ගායනා කළ වෝටර්ලු ගීතයට යුරෝපයේ සම්මානය හිමිවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More