දේශීය පුවත්

පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කැබිනට් ඇමතිවරයෙකුගේ කාමරයක් තුල අද(09) දහවල් 12.15ට පමණ ඇතිවූ හදිසි ගින්නක් ගිනිනිවීමේ දෙපාර්තමේන්තුවේ සේවකයන් විසින් පාලනය කර තිබේ.

එම ගින්න හටගෙන තිබෙන්නේ බුද්ධශාසන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාගේ නිල කාමරයේය. ගින්න හටගෙන ඇති අවස්ථාවේ අමාත්‍යවරයා එහි නොසිට ඇති අතර වායු සමීකරණ යන්ත්‍රයක ඇතිවූ දෝශයක් මෙම ගින්නට හේතුවී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More