දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයේදී තම පාර්ශවයේ අපේක්‍ෂකයා වෙන කිසිවෙකු නොව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි පරිසරයක් තුල ඒකාබද්දයට ඉදිරිපත් කල හැකි හොදම අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා යයිද ඔහු පෙන්වා දෙයි.

මහින්ද රාජපක්‍ෂ මහතා හැරුණු විට ඒකාබද්දයට සිටින සුදුසුම කෙනා සුපිරිතම සම්පත ගෝඨාභය රාජපක්‍ෂ මහතා යයිද ඔහු කියා සිටී.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට සුළු ජාතික ඡුන්ද නොලැබෙන්නේ යයි පැවසීම මිත්‍යාවක් බවත් පෙන්වා දෙන ඔහු අද වන විට දෙමල මුස්ලිම් ජනතාව 2015 දී තමන් විශාල රැවටීමකට ලක් වූ බව පිලිගෙන ඇතැයිද කියා සිටී.

ඉතිහාසයේ මෙවන් අවස්ථාවක් කිසි දිනකෙ නිර්මානය වී නැති බවත් ​ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියළු ජනතාවගේ ඡන්දයෙන් දිනන එක ඒකාන්ත යයිද ඔහු වැඩි දුරටත් කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More