දේශීය පුවත්

දුම්රිය වෘත්තිය සමිති විසින් අද දහවල් 12 සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් පරණවිතාන මහතා අද දෙරණට සඳහන් කළේ සිය ඉල්ලීම්වලට අදාළව රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

———————–
දිවයින පුරා දුම්රිය වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති රැසක් එක්ව ආරම්භ කිරීමට තීරණය කර තිබූ වැඩවර්ජනය අද දහවල් 12.00 සිට ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More