ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තව ත් 80කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.මේ අතර එම ප්‍රදේශයට දෙවන වරටත් ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සහය ව්‍යර්ථ කළ බව ස්පාඤ්ඤ පොලීසිය නිවේදනය කළේ ය. ස්පාඤ්ඤ මධ්‍ය උපුටා දක්වමන් බී.බී.සී. ලෝක සේවය වාර්තා කළේ, පොල...
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා එම ධුරයෙහි තවදුරටත් කටයුතු කළ යුතුද නැද්ද යන්න සම්බන්ධව නිර්දේශ කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත. එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17 දා) සිරිකොත පැවති පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල සහ එජාප පාර්ලිමේන...
පළාත් පාලන මැතිවරණය මේ වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සියළුම අංශවල නිලධාරීන් සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් රජය...
එංජින් ධාරිතාව 150CC ට අඩු මෝටර් සයිකල් සඳහා පනවා තිබූ බද්ද සියයට 90 කින් අඩු කරනු ලබන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද (07) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මේ අතර මිනි ට්‍රක් සහ සිංගල් කැබ් රථ සඳහා වන බද්ද රුපියල් තුන් ලක්ෂයකින් පහත දමන බවද අ...
ලංකා මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර වංචාවෙන් රුපියල් ටි්‍රලියනයකට වඩා රජයට අලාභයක් සිදුව ඇති බව තමා යළිත් නොබියව ප්‍රකාශ කරන බව රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. මෙම පාඩුවේ ප්‍රමාණය ගැන මීට පෙර කියද්දී තමාට ගණන් බැරි බව ඇතමුන් ප්‍රකාශ කළ බවද තමා ගණන්කාරයෙක් නොවුණත් හොඳට ගණන් දන...
පන්දුවක් හිසේ වැදීමෙන් පකිස්ථානයේ ජනප්‍රිය යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සුබයිර් අහමඩ් ජීවිතක්ෂයට පත්ව ඇති බව THE TIMES OF INDIA වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ප්‍රාන්ත ක්‍රීඩා සමාජ තරගයක දී මෙම ඛේදජනක සිදුවීම වාර්තා වන අතර පන්දුව එල්ල වන අවස්ථාවේ ඔහු ආරක්‍ෂිත හිස් වැසුම් පැළඳ නොසිටි බවයි වැඩි...
බුද්ධශාසන සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒමේ සූදානම හෙළා දකින බව අස්ගිරි මහා සංඝ සභාව පවසයි. එම සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් අද (16) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියාසිටියේය. බුද්ධශාසන අමාත්‍යවරයාට එරෙහිව එවැනි විශ්වාසභංගයක් ගෙන ...
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ විශේෂඥයෙකි. සමුද්‍රීය සේවා සපයන මාස්ටර් ඩයිවර්ස් (පෞද්.) සමාගමේකළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේද ඔහුය. හම්බන්තොට වරාය පිළිබඳ සමාජ කතිකාවක් ඇති වී තිබෙන මෙවන් සමයක ඔහු හම්බන්තොට වරායේ උපත පිළිබඳව ඉරිදා ලක්බිමටකරනවිශේෂ අනාවරණයක...
පොලිස් මූලස්ථානයේදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පුද්ගලයෙකුට පහරදීමට උත්සාහ කරන වීඩියෝව පිළිබඳව අද (16දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කරන්නට විය. එම සිදුවීම අප්‍රේල් මාසයේ සිදුවූ සිදුවීමක් බවත් සිද්ධියට මුහුණදුන් තැනැත්තා ...
පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තුන් වෙනි සහ අවසාන ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 171 කින් ජයගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම ටෙස්ට් තරග දෙකක් සිය රට තුළදී ...
මහජන රාජ්‍ය සභාව විසින් පවත්වන ‘‘ව්‍යවස්ථා විරෝධය ඇත්ත සහ බොරුව’’ විශේෂ සම්මන්ත‍්‍රණය අගෝස්තු 16 සවස 3:00ට මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
‘ක්‍රිකට් ඒඩ්’ වැඩසටහනට අරමුදල් රැස් කිරිමේ අරමුණින් ශ්‍රී ලංකා පිල සහ ලෝක ක්‍රිකට් කණ්ඩායමක් අතර දිවා රාත්‍රී විස්සයි20 ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ලබන සැප්තැම්බර් මස 8 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයට මෙරට හිටපු ක්‍රීඩකයන් මෙන්ම ජාත...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට හදිසියේම එස්.බී. දිසානායක...ඇමැතිවරයා කැඳවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, සමෘද්ධි සහනාධාර කැපීම අත්හිටුවන ලෙස දුන් උපදෙස් නොසලකා හැර ඇති බවට දැඩි දෝෂාරෝපණයක් කළ බව වාර්තා වේ. සමෘද්ධි සහනාධාර කපා හරින බවට පැමිණිලි ලැබීම නිසා එම ආධාර කපා නොහරි...
යහපාලන ආණ්‌ඩුවේ සිය පාර්ශ්වකරුවා වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තවදුරටත් බලපෑම් සහ කෙනෙහිළිකම් සිදුවුවහොත් ලබන ජනවාරි මාසයේදී ආණ්‌ඩුවෙන් ඉවත් වීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත. මෙම තීරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම හමුවී දන්වා ඇතැයි එජාපයේ ජ්...
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්ෂක, වනිතා කටයුතු හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස අනුර විදානගමගේ මහතා පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඌව ...
(කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ - ධම්ම දිසානායක)‘බැඳුම්කර සිද්ධිය වංචාවක් නම් එය ලූනු බිකක් තරම් යැයි’ කීවේ කැබිනට් ප‍්‍රකාශකයා ය. මිලියන, බිලියන ගණන් යනු ලූනු බිකක් නම් ගෙඩියක් කිලෝ එකක් යනු කීයක් දැයි අප වැන්නවුන්ට නම් සිතා ගන්න...
පවතින ආණ්ඩුව ‘විකුණන ආණ්ඩුවක්‘ බවත් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් තමන් සිටින්නේ කලකිරීමෙන් බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. “විකුණනවා කිව්වා නම් ඡන්දේ දිනන්න වෙන්නෙත් නැහැ. නොකියා ආවට මේක විකුණන ආණ්ඩුවක්. රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය කරගන්න බැහැ. එන්නෙම අ...
ඇමෙරිකාවට එරෙහිව යම් පහරදීමක් සිදුකිරීමට උතුරු කොරියාව සූදානම් වන්නේ නම් ඔවුන් වඩාත් සූදානමින් සිටිය යුතු බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. උතුරු කොරියාව විසින් ඇමෙරිකාවට අයත් ගුවාම් දූපත ආසන්නයට දිගුදුරු බැලස්ටික් මිසයිල 4ක් එල්ල කිරීම සඳහා මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බව පැ...
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය ඊයේ (10 වැනිදා) කැඳවා තිබූ මධ්‍යම කාරක සභා රැස්‌වීමට තමා ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ශ්‍රී ල. නි. ප. මධ්‍යම කාරක සභා සාමාජිකයන් පස් දෙනාට ආරාධනා කර නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ බැව් පැවසුවේ ඊයේ (10 වැනිදා) පාර්ලිමේන...
ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු වන අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ සහ පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා යන මහත්වරුන්ට එරෙහිව එජාප මන්ත්‍රීවරුන් විශ්වාස භංග යෝජනා ගෙන ඒමට සූදානමින් සිටින බවට වාර්තා වේ. ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මෑතකාලීනව සිදුකළ ප්‍රකාශයන් විවේචනය ක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...