දේශීය පුවත්

 

පොලිස් මූලස්ථානයේදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පුද්ගලයෙකුට පහරදීමට උත්සාහ කරන වීඩියෝව පිළිබඳව අද (16දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කරන්නට විය.

එම සිදුවීම අප්‍රේල් මාසයේ සිදුවූ සිදුවීමක් බවත් සිද්ධියට මුහුණදුන් තැනැත්තා පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

එසේම එම වීඩියෝව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවැති වීඩියෝවක් මාධ්‍යයට නිකුත් වීම ගැටලුවක් බවත් ඔහු පැවැසීය.

මේ අතර රාජිත සේනාරත්න මහතා පැවැසුවේ පොලීසිය විනාඩි 15ක් භාවනා කිරීම ගැටලුවක් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More