එංජින් ධාරිතාව 150CC ට අඩු මෝටර් සයිකල් සඳහා පනවා තිබූ බද්ද සියයට 90 කින් අඩු කරනු ලබන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද (07) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
මේ අතර මිනි ට්‍රක් සහ සිංගල් කැබ් රථ සඳහා වන බද්ද රුපියල් තුන් ලක්ෂයකින් පහත දමන බවද අමාත්‍ය වරයා මෙහිදී කියා සිටියේය.
අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම බදු සංශෝධන ක්‍රියාත්මක වීමට නියමිතය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...