බුද්ධශාසන සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒමේ සූදානම හෙළා දකින බව අස්ගිරි මහා සංඝ සභාව පවසයි.
එම සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් අද (16) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියාසිටියේය.
බුද්ධශාසන අමාත්‍යවරයාට එරෙහිව එවැනි විශ්වාසභංගයක් ගෙන ඒම නතර කරන ලෙස සිය කාරක සංඝ සභාව ඉල්ලා සිටින බව ද උන් වහන්සේ අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...