පුවත්
ප‍්‍රධාන පුවත්

සිල් රෙදි බෙදීම නිසා සිරගතව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ගුවන්විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ දඩ මුදල් ගෙවීමට මුදල් එකතු කිරීම සුදහා වූ පින්ඩපාත චාරිකාව අද (15) පෙරවරුවේ කොටුව සම්බුද්ධාලෝක විහාරය අසලින් ආරම්භ කෙරිණ. දේශීය පුවත්

ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ නීත්‍යානුකූල නියෝග ක්‍රියාත්මක කරන රජයේ සේවකයන් ආරක්‍ෂා කිරීම සෑම ආණ්ඩුවකම පොදු ප්‍රතිපත්තිය විය යුතු බව සිල් රෙදි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. සිල් රෙදි ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග...

ප‍්‍රධාන පුවත්

බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කොළඹ මහ අධිකරණ විසින් නියෝග කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 20 අදාළ කරුණු දක්වන්නැයි කොළඹ මහ අධ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් ඊයේ (13 දා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණ ඇත. ඔහු සමඟ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනකුද ජිනීවා නුවරට පැමිණ තිබේ. සිවාජිලිංගම්ට සමගාමීව කොටි හිතවාදි සංවිධාන 6 ක්‌ ජිනීවා මාන...

දේශීය පුවත්

මියන්මාරයේ (බුරුමයේ) රඛිනේ පළාතේ ඇතිව ඇති තත්වය පිලිබඳ අන්තර්ජාතික මාධ්‍ය සහ අන්තවාදී කණ්ඩායම් මුල්වී සිදු කරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මියන්මාර බෞද්ධ ජනතාවට සිදුව ඇති අසාධාරණය පිලිබඳ කණගාටු වන බව අද සවස ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති හමු වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ජාතික සංවිධාන නියෝජිතයෝ දැනුම්...

දේශීය පුවත්

බස්නාහිර පළාත්සභාවේ සභානායක, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක හා ගිනුම් කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා එම තනතතුරු වලින් ඉවත් කෙරේ. සභානායක සුනිල් ජයමිණි, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත් හා ගිණුම් කාරක සභාවේ වැඩ බලන සභාපති මෙරිල් පෙරේරා යන අය එම තනතුරුවලින් ඉවත් කරන බව පුධාන අමාත...

දේශීය පුවත්

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාගේ නියෝගය නිවේදනය කරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සඳහා ඊයේ (12) දින ජනාධිපතිවරයාගෙන් අනුමැතිය ලැබී අතර ඒ අනුව මෙම කාර්යාලය මේ මස 15 වැනි දා සිට ක්‍රියාත්මක වනු ඇත. මෙම කාර...

ප‍්‍රධාන පුවත්

ජනාධිපතිවරයා විසින් ඊයේ ධූරයෙන් ඉවත් කෙරුණු නිියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු අද අලුයම ජනාධිපතිවරයා හමුවී සමාව ගෙන ඇතැයි වාර්තාවේ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු විපක්‍ෂයට එක්වන බව කියන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් අතර ප‍්‍රධාන භූමිකාවක් රගපාන අයෙකි. ජනාධිපතිවරයා ඊයේ...

දේශීය පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනයට සහයෝගය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත. විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ ගෙන ඒම නිසා ඒ පිළිබඳ අවබෝධයක් නොතිබූ හෙයින් දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා විරෝධය පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කළේය. දෙමළ ජාතික සන්ධානය විසිවෙන...

ප‍්‍රධාන පුවත්

පළාත් පාලන ඡන්දය මේ වසරේ නොපැවැවෙන බවත් අනිවාර්යයෙන් එය ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. “ජනවාරි 6 , 20 හා 21 වැනි දා තියන්න පුලුවන්ද කියලා මැතිවරණ කොමිෂන් සභාව තීන්දුවක් දෙනවා.අපි කැමති ඡන්දය පුළුවන් තරම් ඉක්මනින් තියන්න.නමුත් දේශප...

ක්‍රීඩා පුවත්

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ නියෝගයකට අනුව මේ වන විට ජාතික හොකී සංචිතය විසිරැවා හැර තිබේ. අමාත්‍යවරයා පවසා ඇත්තේ ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් දිනාගත නොහැකිනම් හොකී සංචිතයක් පවත්වාගෙන යාමෙන් පලක් නොවන බවය. ක‍්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේද ඔලිම්පික් මට්ටමේ පදක්කම් බව ක‍්‍රීඩා අමාත්‍ය ආරංචි මා...

ප‍්‍රධාන පුවත්

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (3) (අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ඉවත් කිරීම සිදු කර තිබේ. අරුන්දික ප‍්‍රනාන්දු මහතා ආණ්ඩුවෙන් ඉවත් වන බවට පසුගියදා මාධ්‍ය වෙත අදහස් පළකර තිබිණ...

ව්‍යාපාරික පුවත්

2019 වසරෙන් පසු ලංකාවට ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනාධාර නොලැබෙන බවට දැනුම්දී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඉන් පසුව එළැඹෙන තත්ත්වයට රට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කොට සැලසුම් හැදීමට තමා බලා‍පොරොත්...

දේශීය පුවත්

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ සමඟ සන්ධානගත වී තරග කළ යුතු බවට යෝජනාවක් එම පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කොට ඇතැයි වාර්තාවේ. ඇය එම යෝජනාව ඉදිරිපත් කොට තිබෙන්නේ පසුගියදා (06දා) පැවැති ශ්‍රී ලනිප මධ්‍...

ප‍්‍රධාන පුවත්

සිල් රෙදි නඩුතීන්දුවෙන් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට දෙදෙනා ඊයේ සිරගත කිරීමෙන් ටික වේලාවකට පසු ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද ඇතුළු පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ දී හමුවී තිබෙයි.පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡා පැවැත්වී තිබෙන අතර ඊට ඩලස්...

ව්‍යාපාරික පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට සිය වත්කම් බැරකම් ලබා දී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. මන්ත්‍රීවරුන් විසින් තම වත්කම් හා බැරකම් ලබාදී නැතැයි පුවත්පතක් කළ වාර්තා කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් කතානායකවරයා මෙසේ සඳහන්...

ප‍්‍රධාන පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා එ.ජා.ප ය ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී.ල.නි.පයෙන් නව ව්‍යවස්ථා යෝජනා මාලාවක් ඉකුත් බ්‍රහස්පතින්දා බාරදී ඇත. විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් රැකගත යුතුයැයි එම යෝජනා මගින් ශ්‍රී.ල.නි.පය පෙන්වා දී තිබේ. එසේම කඩිනමින් මැත...

දේශීය පුවත්

”තිස් වසරක යුද්ධයෙන් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරි වුණ දේ නව ව්‍යවස්ථාව මගින් ලබාදෙන්න දරන උත්සාහය පරාජය කළ යුතුයි. අපි එළිය සංවිධානය පිහිටෙව්වේ ඒ වෙනුවෙන්” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බොරලැස්ගමුවේදී පැවසීය. ගෝඨාභය මහතා මේ අදහස් දැක්වූයේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් උත්සව ...

ව්‍යාපාරික පුවත්

වර්ධනය නොවූ ප්‍රාග්ධන වෙළෙඳපොළ මගින් සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය අඩුකර ඇති බව ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් පසුගිය දා දියත් කරන ලද ‘V2025 පොහොසත් රටක්‘ ආර්ථික දැක්මෙහි සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කොට ඇත. “දකුණු ආසියාවේ ඇති ප්‍රධාන කොටස් වෙළෙඳපොළ හතර අතුරින් අවම ප්‍රාග්ධනී...

ප‍්‍රධාන පුවත්

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා විදුලි සන්දේස කොමිසම් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඩුවමක් කොළඹ මහාධිකරණය විසින් පනවා තිබේ. ඒ අනුව එක් වරදකට වසර එක හමාර බැගින් වු වරද දෙකක් සඳහා වසර 3ක සිර දඩුවමක් හා එක් වරදකරුවෙක් සඳහා රුපියල් ල...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More