නව ව්‍යවස්ථාවට ඡන්දය දෙන මැති ඇමතිවරුන් දේශද්‍රෝහීන් බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිසමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිසක් සහභාගී වූයේ ලංකාවට එල්ල වී ඇති චෝදනා අසත්‍ය ඒවා බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමට මිස දේශපාලන වාසියක් බල...
ලබන වසරේ ජනාධිපතිවරයාගේ වියදම් 50% කින් ඉහළගොස් තිබේ. ඊයේ (09)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2018 විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 9.9 ක් ඉක්මවා ඇත. 2017 වසරේ එම ප්‍රමාණය රුපියල් බිලියන 6.4කි. මේ අතර ලබන වසරේ අගමැතිගේ වියදම 29 % කින් ඉහළගොස් ඇත...
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකු මේ මස 16 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඊයේ පස්වරුවේ හම්බන්තොට පොලීසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි. නාමල්, චානක, ප්‍රසන්න ඇතුළු 7 ක් අත්අඩංගුවට හම්බන්තොට පැවැති විරෝධතාවය ගැන ප්‍රශ්න කිරීමට පොල...
ඒකීය රට ෆෙඩරල් කරන ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියේ භයානකකම පැහැදිලි කරන්නයි අපි හෙට ජනාධිපති හමු වෙන්නේ - ජාතික නිදහස් පෙරමුණ ඒකීය රට ෆෙඩරල් කරන ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියේ භයානකකම පැහැදිලි කිරීම සඳහා සියලූ දේශපාලන පක්ෂ හා ජාතික සංවිධාන සම`ග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු ව...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ හෙලෝ කෝප් සමාගමේ විත්තිකාරියක ලෙස නම් කොට සිටිය දී අධිකරණය මඟ හැර විදේශ ගත වී සිටි අත්අඩංගුවට ගනු ලැබු ඉරේෂා ද සිල්වා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියම කළේය. විත්තිකාරියට ඇප දිම සම්බන්ධයෙන් නිතිපතිවරයා ව...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් සමග සාකච්ඡාවක් හෙට පස්වරුවේ ජනාධිපති නිල නිවසේදි පැවැත්වීමට නියමිත බව එම පෙරමුණේ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ පවසා සිටියේය. ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කමිටු වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත...
ලබන මස මැලේසියාවේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 19 න් පහළ යොවුන් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ තේරීම් පිළිබඳව බොහෝ පිරිස් නොසතුටට පත්ව සිටින බව වාර්තා වේ. නවසීලන්තයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ඉලක්කය වෙනුවෙන් කණ්ඩායමේ සංයුතිය ගලපා ගැනීමද මෙම සංචාරයේ ප්‍රධාන අ...
සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් යන මහත්වරුන්ට ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ හෙට (11 දා) පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත. බැඳුම්කර කොමිසම හමුවේ හෙළි වී ඇති කරුණු පිළිබඳව ඔවුන්ගෙන් තොරතුරු දැනගැනීම සඳහා මෙම කැඳ...
තායිවාන බැංකුවක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් ශ්‍රී ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ ලබන ඔක්තෝබර් 25 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය. මෙම සොරකමට සම්බන්ද අනෙක් ශ්‍රී ලාංකිකයාද මේ වන විට රක්ෂිත බන්ධනාගාර කොට ඇති අතර ඉන්දියන් ජාතිකයන්...
සයිටම් අර්බුදයට සාදධාරණ විසදුමක් බලා නොදෙන්නේ නම් මාරාන්තික උපවාසයක් අරධන බව සයිටම් වෛද්‍ය ශීෂ්‍ය දෙමාපිය සංගමය අවධාරණය කරයි. දෙමාපියන් 25 දෙනෙකු පමණ මෙම උපවාසයට කැමැත්ත පලකොට ඇත. එනිසා මේ මාසය තුළ පිළිගත හමැකි විසදුමක් නොලැබුණහොත් උපවාසය ආරම්භ කරනු ඇතැයි එම දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්...
ජිනීවා නුවර ජගත් මානව හිමිකම් සමුළුවේදී ඔබ යුද අපරාධ ගැන ශ්‍රී ලංකාවට තිබුණු චෝදනාවලට සාර්ථකව පිළිතුරු සැපැයූ බව කීවා. එම අවස්ථාව පිළිබඳව විස්තර කළොත්, 2015 වසරේදී අපේ රටට විරුද්ධව 30-1 කියන යෝජනාව ගෙනාවා. ඒ යෝජනාව විදේශ ඇමැතිවරයා ඇතුළු වර්තමාන පාලකයන් අගය කරමින් පිළිඅරගෙන සම අනුග්‍රාහකත්වය දැක්...
පකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය 7 වන ටෙස්ට් ශතකය ලබාගැනීමට දිමුත් කරුණාරත්න සමත්වුනා. ඩුබායිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට කඩුලු 3 ක් දැවී ලකුණු 254 ක් ලබා සිටිනවා. දිමුත් කරුණාරත්න ලකුණු 1...
හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව ඊයේ සංවිධානය කර තිබුණු විරෝධතාව අතරතුරදී උසස් පොලිස් නිලධාරියෙකුගේ පහරකෑමට ලක්වූ මාධ්‍ය වේදී සුසන්ත බණ්ඩාර කරුණාරත්නගේ කණ පැලී අභ්‍යන්තරයට ලේ බැස ඇති බව විශේෂඥ වෛද්‍යවරයෙක් තහවුරු කර ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි. ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් ඔහු ර...
මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය අද (6) සමත්විය. න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සහ න්‍යෂ්ටික අවි තහනම් කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සැබෑවක් බවට පත් කිරීම සඳහා ‘ න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ කරන ලද සුවිශේෂී කාර්යභාරය අගයමින් නොබෙල් ...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අනතුරු අඟවයි. මෙරට සංචාරයක නිරතව සිටින ආසියා පැසිෆික් කලාපයේ බි්රතාන්ය ඇමැති මාර්ක් ෆීල්ඩ් මහතා කොළඹදී හමුවූ අවස්ථ...
යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ ප්‍රධාන බලධාරියා වන පැබ්ලෝ ඩී ග්‍රෙයිප් මෙම සතියේදී මෙරටට පැමිණෙනු ඇත.ඔහුව මෙරටට එවන්නේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්ය. ලබන 10 වැනිදා සිට 23 වැනිදා දක්වා ඔහු මෙරට රැඳී සිටිනු ඇත. සංක්‍රාන්ති අධිකරණය පිළිබඳ නිසි බලධාරී ලෙස මානව ...
රජය විසින් නව ව්‍යවස්ථාව හරහා ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමේ මූලික වැඩපිළිවෙල කරගෙන යන බව මේ යුනිටරි කියන වචනයත් එක්ක හැප්පෙන හැප්පි හැප්පිල්ලෙන් පැහැදිලිවන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පෙන්වා දෙති. කොළඹ පුස්පතකාල හා ප්රෙල්ඛනසේවා මණ්ඩල ශාලාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන පළාත් සභා මන්ත්‍රීවරුන් කිසිවෙකුටවත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙ...
පළාත් පාලන සහ පළාත් සභා සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබුවේ වැරදි ක්‍රමයකට බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි. මෙම සංශෝධන පනත සම්මත කරගත් ආකාරය නීති විරෝධී බව හිටපු අගවිනිසුරුවරයා සිය පෙත්සමෙන් කියා සිටී. පනත සම්මත කරගත් අන්දම නිසා ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...