ක්‍රීඩා පුවත්

පකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය 7 වන ටෙස්ට් ශතකය ලබාගැනීමට දිමුත් කරුණාරත්න සමත්වුනා.

ඩුබායිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට කඩුලු 3 ක් දැවී ලකුණු 254 ක් ලබා සිටිනවා.

දිමුත් කරුණාරත්න ලකුණු 110 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 22 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටී.

දිවා රාත්‍රී තරගයක් වන මෙය ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයයි.

එමෙන්ම රෝස පැහැති පන්දුවකින් ක්‍රීඩා කරන අත්දැකීමට ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය ද මෙය වීම විශේෂත්වයකි.

ඒ අනුව රෝස පැහැති පන්දුවක් යොදා ගනිමින් පැවැත්වෙන තරගයක ශතකයක් ලබාගත් පළමු ක්‍රීඩකයා ලෙසට දිමුත් කරුණාරත්න වාර්තා අතරට එක්වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More