පුවත්
දේශීය පුවත්

අනාගතයෙහි රටට ගැටලු ඇතිකළ හැකි නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් වැළැකී පවතින ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන පමණක් සිදුකිරීමට අවධානය යොමු කරන්නැයි ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන රජය වෙත මහජන හිතාග්‍රකම්පාවෙන් දන්වා සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වා...

පුරවැසි කොලම

  බලය බෙදීමට විරුද්ධ වන පිරිස් තමන්ගේ විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බවට අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රසිද්ධ අභියෝගය මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි විසින් බාරගෙන ඇත. පසු ගිය( 23 )වන සදුදා රාත‍්‍රී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව මුණ ගැසුනු උන්ව...

දේශීය පුවත්

ක්‍රි.ව 2 වැනි සියවසට අයත් යුනෙස්කෝ ලෝක උරුමයක් වු ගලෙහි කපා නිමැවූ අජන්තා ලෙන් ගුහාවේ සිතුවම් හා ප්‍රතිමා නැරඹීමට ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) ගොස් තිබේ. මහාරාෂ්ඨ ප්‍රාන්තයේ සංචාරක මණ්‌ඩලයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ විජය වග්මරේ ද එම ගුහා නැරඹීමට එක්ව ඇත. ...

දේශීය පුවත්

කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට පහර දී බරපතල තුවාල සිදු කර මරා දැමීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානිව සිටි එමිල් කාන්තන් මහතා ඇතුළු 10 දෙනෙක් නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කළේය....

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට යැයි පවසා පක්ෂය විනාශ කළ පුද්ගලයින් යළි එක් කර ගැනීමට තමන විරුද්ධ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි. ඇය මේ බව කියා සිටියේ ඇහැලියගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි. මෙම අවස්...

දේශීය පුවත්

රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව පරදවමු යන මැයෙන් වූ ජනතා උද්ඝෝෂණයක් අද ( 30 )පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්විණි. ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඇතුලූ විශාල පිරිසක් සහභාගීවී සිටියහ.   විදේශ පුවත්

ස්පාඤ්ඤයෙන් වෙන් නොවන ලෙස කැටලෝනියාවට බල කරමින් බාසිලෝනා නුවර දැවැන්ත පෙළපාලි ආරම්භ වී තිබේ. ජනතාව මෙසේ වීදි බැස ඇත්තේ කැටලෝනියාවේ ස්වයං පාලන බලය ඊයේ (ඔක්. 28) අහෝසි කරමින් එහි පාලනය ස්පාඤ්ඤ ආණ්ඩුවට පවරා ගැනීමෙන් අනතුරුවය. මැඩ්රිඩ් පාලනය විසින් ඊයේ උදෑසන එවැනි තීන්දුවක් ගනු ලැබුවේ කැටලෝනියා...

ප‍්‍රධාන පුවත්

දළදා මාලිගාවට හා මහා සංඝරත්නයට ප්‍රහාර එල්ල කිරීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ වී ඇති බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ ප්‍රකාශ කරති. දළදා මාලිගාවට කෝටි ගණනකට ඇතෙක්‌ ගෙනාවේ යෑයි එල්ලවන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක්‌ බවද, මෙවැනි ආකාරයේ ප්‍රහාර මීට පෙර කිසිම ආණ්‌ඩුවක්‌ විසින් සිදු නොකළ බව ...

දේශීය පුවත්

පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ කඨින පූජෝත්සවය හා නව වාහල්කඩ විවෘත කිරීම ඊයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිනි. එහිදී ජනාධිපතිවරයා පැවසූයේ ගැටුම් නිරාකරණය කළ යුත්තේ විද්‍යාත්මක හා ශාස්ත‍්‍රිය පදනමකින් බවය. ජාතික ප‍්‍රශ්නයට විසදුමක් දිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බව මෙහි...

ප‍්‍රධාන පුවත්

ජනාධිපතිවරයා විසින් ඊයේ රාත‍්‍රියේ සිට තැපැල් නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා එම තනතුරෙන් ඉවත් කර ඇත. පසුගිය දිනවල ආණ්ඩුව විවේචනය කළ හෙතෙම ශ‍්‍රීලනිප ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව අවධාරණය කළ අයෙකි. දුලිප් විජේසේකර මහතා අද දින පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කොට සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට අදහස...

දේශීය පුවත්

පළාත් සභා සීමා නීර්ණ කොමිසම වෙත යෝජනා ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරුන් තීරණය කරයි. පසුගිය සඳුදා (23) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී, බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇත. ඒ අනුව ...

පුරවැසි කොලම

1995 දී යාපනය මුදා ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වය යටතේ ආරක්‍ෂක අංශවලට හැකිවිය. යාපනය මුදාගැනීම රටේ බහුතරය සතුටු කළද කුමාරතුංග ආණ්‌ඩුව උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් ඉදිරිපත් කරන පැකේජයට දැඩි විරෝධතා එල්ල වෙමින් පැවතිණි. එම විරෝධතා කුළුගැන්වීම සඳහා "සිංහලය...

දේශීය පුවත්

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ බොහෝ පිරිසකට තවමත් නිසි පත්වීම් ලිපියක් නිකුත් කොට නැතැයි වාර්තාවේ. සමෘද්ධි අධිකාරිය දිවි නැගුම දෙපාර්තමේන්තුව බවට පත් කෙරුනේ 2015 වසරේදීය. සමෘද්ධි නියාමකයන් 14000කට වැඩි පිරිසක් සමග, 20000ක පමණ සේවක පිරිසක් දිවි නැගුම දෙපාර්තමේන්තුවට අනුයුක්ත කෙරිණි. ඔවුන් අතරින් කො...

දේශීය පුවත්

GPS තාක්ෂණය යොදා ගනිමින් අන්තර් පළාත් බස් රථ නියාමනය සඳහා ජාතික ගමනා ගමන කොමිසම වැය කළ රුපියල් මිලියන 116ක මුදලකින් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තාවේ. කෝප් කමිටුවේ විමර්ශනයේදී හෙළිවූ ආකාරයට මෙම ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සඳහා ජාතික ගමනා ගමන කොමිසම රුපියල් මිලියන 116ක් වැය කොට ඇත...

දේශීය පුවත්

ව්‍යාජ විසඳුම් එපා! සයිටම් අහෝසි කරනු! දෙමාපිය මහා සමුළුව නුගේගොඩ අානන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ සිට සජීවීව..... https://www.facebook.com/AbolishSAITM/videos/2083100521919935/

දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය වෙනුවෙන් ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත් කරන නවතම පුවත්පත "නාදය" ලෙස නම් කර ඇතයි ලේක් හවුස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පුවත්පත ලබන මුල් සති අන්තයේ සිට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇත. ලේක්හවුස් ආයතනයේ සම්පත් මේ සඳහා භාවිත කළ ද එය ...

ප‍්‍රධාන පුවත්

සයිටම් ආයතනය අහෝසි කර එය ලාභ නොලබන ආයතනයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. නව ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ පිහිටුවීම කළ යුතු බවට යෝජනා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. ඒ අනුව සයිටම් ආයතනය සතු වත්කම්, වගකීම්, ක...

Uncategorized

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පා  ත්‍රිකුණාමලය ඔරලෝසු කණුව ඉදිරිපිට ඊයේ (28) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි. නැගෙනහිර ජනතා සංවිධානය මගින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනන් උතුරු නැගෙනහිර එක් කරන බවත් එය රට බෙදීමක් විය හැකි බැවින් එය හකුලා නොගන්නේ නම් තමන් ...

දේශීය පුවත්

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ඇතුළත් සංස්‌ථාපන ගැසට්‌ නිවේදනය ලබන බදාදා (01 දා) නිකුත් කරන බව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා පැවැසීය. නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ අඹගමුව හා නුවරඑළිය පළාත් පාලන ආයතන දෙක හයක්‌ බවට පත්කිරීම පිළිබඳව ලබන අඟහරුවාදා (31 දා) පැවැත්වෙන කැබිනට්‌ මණ්‌...

දේශීය පුවත්

මහ බැංකු සිද්ධිය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්‌ෂි විභාගය යළි නොවැම්බර් 02 වැනිදා සිට ආරම්භ කිරීමට එම කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ. පසුගිය ඔක්‌තෝබර් 17 වැනිදා කොමිසමේ සාක්‌ෂි විභාග කටයුතු අවසන් වූවා. එහෙත් අත්‍යවශ්‍ය සාක්‌ෂි තිබුණහොත් ඒවා ඉදිරියේදී විභාග කරන බව එම කොමිසමේ සභ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More