පොහොට්ටුව හා ශ්‍රී ල නි ප අතර සංධානයක් ඇති වීමට තියෙන ඉඩකඩ ඇහිරෙනවා. එය අහිතකරයි. එයට ප්‍රධාන හේතුව බැසිල් බව කියන්න මා පසුබට වෙන්නේ නැහැ. දයාසිරි ජයසේකරත් ඒකට පොහොර දානවා. ඒත් ඇහුවොත් දෙන්න ම කියාවි අපට සංධානයක් අවශ්‍ය කියලා. මා දයාසිරි දන්නෙ ඔහු කොළඹ විශ්වවිද්‍යාලෙ ශිෂ්‍යයකුව සිටි කාලෙ ඉඳලා. ඒ ...
හිටපු කොටි කි‍්‍රයාකාරීන් පුනරුත්ථාපනය කිරීමෙන් ද්‍රවිඩ ජනතාව අතර ප‍්‍රසාදයක් හිමිකරගත් විශ‍්‍රාමික කර්නල් රත්නපි‍්‍රය බන්දු ලබන සතියේදී ජිනීවා මානව හිමිකම් සමුළුව අමතනු ඇත. කොටි ඩයස්පෝරාවට නිසි ප‍්‍රතිචාර දැක්වීම සඳහා මානව හිමිකම් සමුළුවක් අමතන ප‍්‍රථම හමුදා නිලධාරියා රත්නපි‍්‍රය බන්දුයි. ...
අද (10) උදෑසන අනතුරට ලක් වූ ඉතියෝපියානු ගුවන් සේවයේ බෝයිං 737 ගුවන් යානයේ සිටි මඟීන් 149ක් සහ කාර්ය මණ්ඩලයේ 8ක් ඇතුළු 157දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම ගුවන් යානය කඩා වැටී තිබුණේ ගුවන් ගතවී විනාඩි අටකට පසුවය. ගුවන් යානය ඉතියෝපියාවේ ඇඩිස් අබාබා නගරයේ සිට කෙන්යාවේ නයිරෝබි නුවර දක...
ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන රඟපෑමක් බව ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා පවසයි. සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වාදෙන්නේ ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීමේදී එයින් අදහස් වන්නේ අදාළ අමාත්‍යාංශය කෙරෙහි විශ්වාසයක් නැති බව ප්‍රකාශ කිරීමක් බවය. එහ...
අයවැය ලේඛනය සම්මත කරගැනීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට ප්‍රබල කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ. මෙම කොන්දේසිය ඉදිරිපත් කර ඇත්තේ දැනට කලක සිට කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් දෙපක්ෂය අතර පවත්නා බල අරගලය උච්ඡතම අවස්ථාවට පත්වීම නිසාය. දෙමළ සහ මුස්ලිම් ...
ජිනීවා මානව හිමිකම් සමුළුවට ජනපතිවරයාගේ නියමය පරිදි සහභාගී වන විශේෂ නියෝජිතයන්ගේ ස්ථාවරය ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය නොවන බැවින් ඔවුන්ගේ යෝජනා නොපිළිගන්නැයි දෙමළ සන්ධානය ජිනීවා මානවහිමිකම් කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් කිරීමට නියමිතය. ඊට අදාළ විශේෂ ලිපිය සති අන්තයේ දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන්ගේ...
මුදල් අමාත්‍යාංශය විසින් මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සුත්‍රයට අනුව ඉදිරි මාසය සඳහා වන නව ඉන්ධන මිල ගණන් හෙට (11) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්ධන මිල සුත්‍රයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 6කින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු5කින් ද ඩීසල් ...
බම්බලපිටියේදී රිය අනතුරකට මුහුණ දීම හේතුවෙන් බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මීට සුළු මොහොතකට පෙර මියගොස් ඇත. යතුරුපැදියකින් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටි බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා පෙබර...
කිසිදු පාර්ශවයක් සමග සාකච්ඡා නොකර ශ්‍රී පාදස්ථාන නාම පුවරුව ‘ශිවපාදම්‘ ලෙසට නම් කිරීමට මස්කෙලිය ප්‍රාදේශීය සභාව විසින් සම්මතකරගත් යෝජනාව අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මෛත්‍රී ගුණරත්න මහතා නියෝගකර තිබියදීත්, එම නාමපුවරුව සවි කිරීම මස්කෙලිය ප්‍රාදේශීය සභාව අත්තනෝමතික ලෙස ක්‍රියාකර ඇත. මෙලෙ...
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ (08) ඉදිරිපත් කළ වාර්තාව දෙමල ජාතික සන්ධානය පිළිගන්නා බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි. මේ අතර ජනාධිපතිවරයා එම වාර්තාවට එරෙහි වන්නේ නම් තම සන්ධානයටද ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවට අද(09) යාපනයේදී පැව...
පිටරටින් ගෙන්වන කිරිපිටිවල ඇති විෂ පිළිබඳවත් ඒ කිරිපිටි නිසා රටටත් රටේ දරැවන්ටත් සිදුවන සමාජ ව්‍යසනය පිළිබඳවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ විසින් හෙළිදරව් කිරීමෙන් පසු කිරිපිටි පිළිබඳව සමාජය දැනුවත්කිරීමේ කතිකාවන් නතර කිරීමටත් ඒ දැනුවත්කිරීම් කරන පුද්ගලයන් සහ සංවි...
2019 වසරේ ඔක්තෝබර් 09 වැනිදා මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබුණද ඇති වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට වැඩි ඉඩ ප්‍රස්තාවක් තිබෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මහ ...
කාන්තාවන් පමණක් සහභාගී වී සිටින ගුවන් යානා කාර්ය මණ්‌ඩලයකින් සමන්විත ගුවන් ගමනක් ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ මුල් වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් සිංගප්පූරුව වෙත පිටත් කර යෑවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය. එසේ එම ගුවන් ගමන සංවිධානය කර තිබුණේ ඊයේට (08...
ජනාධිපති ක්‍රමය අවසන් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එනු ලැබූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, පාඨලී චම්පික රණවක ආදී ප්‍රබලයන් රැසක් විරුද්ධ බව දැනගන්නට තිබේ. මෙම නායකයන්ට සමීප ආරංචිමාර්ග වලින් කියවෙන්නේ සජිත් ප්‍රේමදාස සහ ...
පකිස්‌තානයේ බුද්ධි අංශ විසින් ජයිෂ් - ඊ - මොහමඩ් ත්‍රස්‌ත සංවිධානය ඉන්දියාව තුළ ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කිරීමට යොදවාගත් බව පකිස්‌තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරප් පවසා තිබේ. එම ත්‍රස්‌ත සංවිධානය 2003 වසරේදී දෙවරක්‌ම තමාවද ඝාතනයට උත්සාහ ගත් බවද පකිස්‌තානු ජනාධිපතිවරයා පවසා තිබේ. එම නිස...
මන්නාරම සමූහ මිනී වළේ අස්‌ථි කොටස් සම්බන්ධයෙන් කාල නිර්ණ වාර්තාව නිකුත් වී තිබේ. ඇමෙරිකාවේ බීට් ඇනලිටික්‌ස් ආයතනය මගින් නිකුත් කර ඇති එම වාර්තාව මන්නාරම දිසා අධිකරණය මගින් පෙරේදා (7 දා) අතුරුදන් වූවන්ගේ ඥතීන් වෙත නිකුත් කෙරුණි. එම වාර්තාවේ සඳහන්ව ඇත්තේ පරීක්‍ෂාවට ලක් කළ අස්‌ථි කොටස් වර්ෂ 149...
යහපාලන රජයේ සිදුවූ අසල අක්‍රමිකතා හා වංචා දූෂණ සොයා බැලීමට පත්කල ජනාධිපති විමර්ෂණ කොමිශන් සභාවට සෞඛ්‍ය ඇමතිවරයාට හා ඖෂධ නිතිගත සංස්ථාවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වේ. මෙරටට ඹෟෂධ ගෙන්වනු ලබන පුද්ගලික සමාගමක් මගින් මෙම පැමිණිල්ල ඊයේ (07) අදාල කොමිසමට භාර දී ඇත. පියයුරු පිළිකා රෝගින් සදහා දැ...
මත්ද්‍රව්‍ය ව්‍යසනය අවසන් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය ලැබෙන පරිදි නව නීති සකස් කෙරෙමින් තිබෙන බව ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න පැවසීය. ඒ අනුව ශීඝ්‍ර ලෙස රට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන මත්ද්‍රව්‍ය ව්‍යසනය මැඬලීම ස`දහා පොලිසියට සහාය දක්‌වමින් ත්‍රිවිධ හමුදාව දැන...
මෙහි දැක්වෙන්නේ මැදවච්චිය ඉසින්බැස්සගල විහාරයෙන් නොබෝ දිනකට පෙර හමු වු සෙල්ලිපියයි. මෙය ඒ විහාරයේ තිබෙන පිහිටි ගල් පර්වතයක කොටා තිබෙන්නක්. ස්වභාවික උවදුරුවලට ලක්වීමෙන් එය සෑහෙන දුරට මැකී ගොස් තිබෙනවා. මෙම සෙල්ලිපිය මීට අවුරුදු 1700 කට පමණ ඉහත කාලයකදී කොටවන ලද්දක් බව එහි තිබෙන අක්ෂර අනුව වටා ගත...
ඇමරිකානු රසායනාගාරයේ කාබන් වාර්තාව හෙළිදරව් වීමට පෙර හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා ඇතුළු පාර්ශ්ව පහක් මන්නාරම සමූහ මිනීවළෙන් හමුවූ සිරුරු 300 ක් සහ ළමා සිරුරු 23 ක් හමුදාව විසින් ඝාතනය කළ ද්‍රවිඩ ජනතාවගේ බවට වාර්තාවක් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් වෙත ඉදිරිපත් කර ඇත....
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...