දේශීය පුවත්

ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන රඟපෑමක් බව ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා පවසයි.

සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වාදෙන්නේ ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීමේදී එයින් අදහස් වන්නේ අදාළ අමාත්‍යාංශය කෙරෙහි විශ්වාසයක් නැති බව ප්‍රකාශ කිරීමක් බවය.

එහිදී ඔහු වැඩි දුරටත්දැ පෙන්න්වා දී ඇත්තේ ” මෙතන ඉලක්ක කරගෙන තියෙන්නේ ජනාධිපතිවරයා. ඒ නිසා එය කැබිනට්ටුවේ පැවැත්මට බලපාන්නේ නෑ. කැබිනට්මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා හැටියට එතුමාට කැබිනට්ටුවට යන්න පුළුවන්. මූල්‍ය පාලන බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමකින් තොරව මුදල් පාවිච්චි කරන්න බෑ. එහෙත් ජනාධිපතිවරයා කියන්නේ විධායකය බව ඔවුන් සිහියට ගතයුතුයි. අවශ්‍ය නම් ඇමතිධූර වෙනස් කිරීමට පවා ජනාධිපතිවරයාට හැකියි. ඒ නිසා මේක සරල නෑ. මේක තනිකරම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන රඟපෑමක්” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More