විදේශ පුවත්

පකිස්‌තානයේ බුද්ධි අංශ විසින් ජයිෂ් – ඊ – මොහමඩ් ත්‍රස්‌ත සංවිධානය ඉන්දියාව තුළ ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කිරීමට යොදවාගත් බව පකිස්‌තානයේ හිටපු ජනාධිපති පර්වේස්‌ මුෂාරප් පවසා තිබේ.

එම ත්‍රස්‌ත සංවිධානය 2003 වසරේදී දෙවරක්‌ම තමාවද ඝාතනයට උත්සාහ ගත් බවද පකිස්‌තානු ජනාධිපතිවරයා පවසා තිබේ.

එම නිසා එම ත්‍රස්‌ත සංවිධානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම යුක්‌ති සහගත බවද ඔහු කියා තිබේ.

පකිස්‌තානයේ හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ පකිස්‌තානු මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකදීය.

ඉන්දීය හමුදා වෙත ප්‍රහාර එල්ල කර ආරක්‍ෂක හමුදා සාමාජිකයන් හතලිස්‌ ගණනක්‌ ඝාතනය කළේ එම ත්‍රස්‌ත්‍ර සංවිධානය විසිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More