පුවත්
දේශීය පුවත්

ජී.එල් පීරිස් කළ ප‍්‍රකාශය පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බධාවක්. මන්ත‍්‍රී ධුරයක් නැති නිසා ඔහු විවිධ ප‍්‍රකාශ කරනවා. ඒවා පැත්තකින් තියලා සාධනීය විදියට සාකච්ඡා ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එකතු වුනොත් ජයග‍්‍රහණය කරනවා. නැත්තම් පරාද වෙනවා. ඕනම මැතිවරණයකට පුලූ‍ල් පෙරමුණක් විදියට ඉදිරිපත් වී...

මුහුණු පොතෙන්

උගේ නම භාෂිත් රණවීර.කොළඹට එන ඕනිම එකෙක් එන්නේ මාලිගාවත්තේ ඌ හදපු උකුස්සාවයි යකඩ අස්වයාවයි පහු කරගෙන.වීසි කරන යකඩ කෑලි ඇණ කෑලි ප්ලග් කෑලි එකතු කරලා ලස්සන නිර්මාණ කරන ඌ ගැන ආටිකල් එකක් හරි උඹලා කියවලා අැති.වෑල්ඩිං කූරුයි ඇණ මුරිච්චියි එක්ක දවසම ගෙවන එකෙක් කියලා උඹලට හිතිලා ඇති.. හැබැයි මලකඩ එක්ක ජ...

දේශීය පුවත්

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද (17) පස්වරුවේ හදිසියේ හටගත් අධික වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් එහි ගොඩ බෑමට පැමිණි ගුවන් යානා 5 ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන්ට සිදු විය . අද පස්වරු 4.00 ට පමණ හදිසියේම හටගත් අධික අකුණු ගැසීම් , දැඩි සුළං සහිත ධාරාණිපාත ...

දේශීය පුවත්

කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී එහි හාම්පුතුන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ කාන්තාවන් 26 දෙනෙකු අද (17දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මොවුන් තම සේවා කටයුතු වල නියැලී සිටියදී, එම නිවෙස් වලින් මෙසේ හිරිහැර, කරදර සිදුවීමෙන් පසු ,ඔවුන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යා...

මුහුණු පොතෙන්

වීරවිලදී පැවති ‘යොවුන්පුරය’ වැඩසටහන අවසානයේ පරිසරයට විශාල හානියක් සිදු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් පෙන්වා දීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කරමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ විසින් සිය ෆේස්බුක් ගිණුමේ ප‍්‍රතිචාර සටහනක් පල කර ඇත. ඊට පිලිතුරු ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ගෑස් වෙළඳ පොළේ 25% ක වෙළඳපොල කොටසක් හිමි ලාෆ් ගෑස් පුද්ගලික සමාගම සහ ඒකාබද්ධ ව්‍යාපාරික සැලසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා 75% ක කොටස් හිමි රජයට අයත් ලිට්රෝ සමාගම ට ව්‍යාපාරික යෝජනාවක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ. ඊට අනුව එම සමාගම් දෙක ඒකාබද්ධව ඒකාබද්ධ සමාගම්ක් පිහිටුවනු ඇත. එම ...

දේශීය පුවත්

පාතාල නායක මාකදුරේ මධූෂ් සමග ඩුබායි හෝටලයේදී අත්අඩංගුවට ගෙන රදවා සිටි පිරිසෙන් තවත් පුද්ගලයන් හය දෙනෙක් එරටින් පිටුවහල් කිරීමෙන් පසු අද (17) දිවයිනට පැමිණි බව පොලිසිය කියයි. මොවුන් යු එල් 226ගුවන් යානයෙන් අද අලුයම 4.45 ට පමණ මෙරටට පැමිණ ඇත. ඔවුන් අතර සෙනෙවිරත්න මාවතගේ දයාන් බුද්ධිම පෙර...

ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාව සඳහා සෞඛ්‍යාරක්ෂිත ඇස්බස්ටස් තහඩු වර්ගයක් හදුන්වාදීමට පියවර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම හඳුන්වාදිම රුසියාව මඟින් සිදු කරයි. ලෝකයේ ඇස්බස්ටස් තහඩු නිෂ්පාදනය වැඩිම රට රුසියාවයි. නව ඇස්බස්ටස් තහඩු වර්ගය පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දැ...

දේශීය පුවත්

ඊයේ (16) එළිය සංවිධානය කාර්යාලයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජිතයින් විසින් එම රැස්වීමෙන් පසු යම් මාධ්‍ය ආයතන වලට ප්‍රකාශයක් ලබාදී ඇත. ඒවාට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වාසුදේව නානායක්කාර මහතා ඇතුළ...

දේශීය පුවත්

පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මාස හයක කාලයක් සඳහා රුපියල් කෝටි 53ක් වටිනා මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. පෞද්ගලික බලාගාර තුනකින් කිලෝවොට් ඒකකයක් සඳහා රුපියල් 28.70ක අගයක සිට රුපියල් 30.63ක අගයක් දක්වා වන පරාසයක මෙලෙස හදිසි විදුලිය මිලදී ගැනීමට නියම...

දේශීය පුවත්

මහියංගනය-බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අද (17)අලුයම 1.30 ට පමණ වෑන් රථයක් හා බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගනය පොලීසිය පවසයි. දියතලාව සිට ත්‍රීකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති ව...

දේශීය පුවත්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පසුගිය අප්‍රේල් 04 වෙනිදා ගොනු කරන ලද පැමිණිල්ල එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාහි දිස්ත්‍රික් අධිකරණයක ෆෙඩරල් විනිසුරුවෙකු විසින් අද (අප්‍රේල් 16) විවෘත කරනු ලැබ ඇති බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය (Centre for Justice and Accou...

දේශීය පුවත්

වසලයා සහ බ්‍රාහ්මණයා කවුදැයි ඉදිරි කාලය තුළදී ජනතාවට තීරණය කිරිමට හැකි වනු ඇතැයි නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ‍ප්‍රේමදාස මහතා පවසයි. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඉදිකිරිමට ය...

දේශීය පුවත්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සිය නාවුක තෙල් ගබඩා බෙදාහැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා පර්යන්ත ලොව ප්‍රකට සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා තිබේ. ජාත්‍යන්තර වරායක නාවුක සේවා මෙහෙයුම් අතර වඩාත් වැදගත්ම කාර්යභාරයක් වන නෞකා තෙල් සැපයුම හා බෙදාහැරීම සඳහා මේ අනුව හම්බන්තොට ජාත්...

දේශීය පුවත්

වාසුදේව නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද(16) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබේ. එහිදී ගොඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා වු යෝජනා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඉදිරිපත් කර ඇති අතර, ඊට යහප...

ව්‍යාපාරික පුවත්

රුපියල ඉහළ යයි

April 16, 2019 10:00 pm

මේ වසරේ ගෙවී ගිය කාලයේදී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 4.6%කින් ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව බ්‍රිතාන්‍යයේ ස්ටලිං පවුම්, ජපානයේ යෙන් සහ ඉන්දීය රුපියල යන මුදල් ඒකකවලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ. ගෝලීය...

පුරවැසි කොලම

පැරීසියේ නොට්රෙ ඩාම් දේවස්ථානය ගිනි ගැනීමේ ඡායාරූප රූහඬපට රූපවාහිනියේ දකින විට ඇති වන්නේ කණගාටුවක්. මේ නොට්රෙ ඩාම් කියන වචන මා ලියා ඇති ආකාරය වැරදි වෙන්න පුළුවන්. ප්‍රංශ භාෂාව උච්චාරණය කරන ආකාරය දැන ගැනීම අපහසුයි. මෙය රෝම අකාරාදියෙන් ලියැවෙන්නෙ Notre Dame කියායි. මේ ඩාම් කිව්වත් ඉංගිරිසියට ගිහින්...

විදේශ පුවත්

ඉන්දීය රජය සහ ශ්‍රී ලංකාව ජාතික ආරක්ෂාව උදෙසා ආධාර සැපයීමේ ගිවිසුමකට එළැඹීමට ගත් තීරණය සම්බන්ධයෙන් චීන රජයේ විරෝධය පළ කෙරෙනු ඇතැයි ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික ආරංචිමාර්ග දේශයට පැවසීය. පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තර කිරීම සඳහා වසර 5ක්...

ව්‍යාපාරික පුවත්

ගිය වසරේ පළමු මාස දෙකට සාපේක්ෂව මේ වසරේ (2019) පළමු මාස දෙක තුළ වාහන ආනයනය 60%කින් පහත වැටී ඇත. මහා භාණ්ඩාගාරයේ නවතම සංඛ්‍යාලේඛන අනුව 2018 පළමු මාස දෙක තුළ වාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව වැයකර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 209කි. ඊට සාපේක්ෂව 2019 වසරේ මුල් මාස දෙක තුළ මෙරටට වාහන ආනයනය සඳහා වැයක...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More