ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සිරියාවේ අයිසිස් ත‍්‍රස්තයන් සමග සබඳකම් පවත්වනු ලැබුවේ ති‍්‍රමාර් නමැති මෙරට බුද්ධි සේවාවන්ට හසුනොවන පරිගණක අඩවිය සමග බව යුද හමුදාව සොයාගෙන ඇත. මේ පරිගණක අඩවිය වෙත පිවිසීම හෝ ඉන් පවත්වන සබඳතා අඩුකර ගැනීමේ තාක්‍ෂණය ශී‍්‍ර ලංකා හමුදාවට නැතැයි ඉහළ පෙළේ ආර...
අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට අදට මාස හයක් ගත වී තිබෙන බවත් ඊට සම්බන්ධ පුද්ගලයින්ට මේ දක්වා නීතිය ඉටුවී නොමැති බවත් එමගින් පීඩාවට පත් ජනතාව තව දුරටත් පීඩා විදිමින් සිටින බවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. තම රජයක් යටතේ පාස්කු ඉර...
කොළඹ මහගමසේකර මාවතේ (පෙර පැජට් පාර ), පිහිටි ජනාධිපති නිල නිවස ජනපති මෛත්‍රිපාලි සිරිසේන මහතා විශ්‍රාම යෑමෙන් පසුවද ඔහුගේ භාවිතය වෙනුවෙන් වෙන් කිරීම හේතුවෙන් රුපියල් මිලියන 360ක වරප්‍රසාදයක් ඔහුට ලැබෙන බව ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි. ජනාධිපතිවරයා තවමත් සිය ධුරයේ රැදී සිට...
තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 1500ක් දක්වා වැඩි කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හැටන් ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. "එක්ව ඉදිරියට "යන තේමාව යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙර...
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පිළිබඳ තොරතුරු ඇතුළත් කර සකස් කළ පත්‍රිකාවක් ජනතාවට බෙදීම එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු ප්‍රතික්ෂේප කර තිබේ. මෙම තොරතුරු පත්‍රිකා මුද්‍රණය කර සිරිකොත පක්ෂ මූලස්ථානයේ ගොඩගසා තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දීමට තීරණය කළත් ඇතැම් ආසන සංවිධායකවරු එයට අකැමැත්ත පළ කිරීම නිසා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක දිවයිනට පැමිණීම යළිත් වරක් කල් දමා ඇත. පසුගිය 19 වැනි දින ලන්ඩනයේ සිට...
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ සමෘද්ධි අධිකාරියේ නිලධාරීන් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව චෝදනා පත්‍රයක් සකස්කර රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට යැවීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි. දේශපාලන බලපෑම් මත මැතිවරණ නීති උල්ලංඝනය කිරීම නිසා වරදකරුවන් වන්නේ රාජ්‍ය නිලධ...
මාධ්‍ය නිදහස උපරිමයෙන් තහවුරු කළ ඉකුත් යුගයේ වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා තමා වුවද ඒ කිසිවෙකුට ප‍්‍රතිප‍්‍රහාර සිදුකිරීමට තමා කටයුතු නොකළ අතර එකී මාධ්‍ය නිදහස මේ රටේ තාරුණ්‍යයද උපරිමයෙන් භුක්ති විඳිමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි. තාරණ්‍ය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීම වෙනුවෙන් ත...
රටේ අනාගතය රඳා පවතින්නේ ජනාධිපතිවරණයේදී ජනතාව ගන්නා තීරණය මත යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. ඊයේ (20) දෙල්කඳ පොළ භූමියේ අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනකට සහභාගීවෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජාතික සංවිධාන එකමුතුව ඊයේ පෙරවරුවේ දෙල්කඳ පොළ භූමියේදී ඉදිරි ජනපති...
එදා 2005 දී පැවති ආණ්ඩුවේ රට බෙදන නෝර්වේජියානු න්‍යාය පත්‍රය පරාජය කිරිම මුල්කරගෙන මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීම සඳහා ජාතික බලවේග දැඩි කැපවීමක් සිදු නොකළා නම් අද රටේ තත්වය කුමක් විය හැකිද? එසේ වූවා නම් අද මේ රට සුඩානය මෙන් දෙකඩ වී සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනයා බල්ලන් බළලුන් මෙන් එකි නෙකා මරා ගන්...
ජනාධිපතිවරනය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර දෙමළ පක්ෂ සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දීමට හැකිවනු ඇති බවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි. මාවෙයි සේනාධිරාජා මහතා යාපනයේදී මේ බව පවසා ඇත්තේ පක්ෂ සාමාජිකයින් ...
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ අර්බුදයට මෙතෙක් පැහැදිලි විසඳුමක් නොලැබීමට එරෙහිව එම විහාරථානයේ දායක සභාව අද (21 වැනිදා) කොළඹ මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. ගුරුකන්ද විහාරස්ථ දායක සභාවේ ලේකම් මානෙල් කරුණාරත්න මහතා පැවසුවේ රජයේ වගකි...
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් වෙත භාර දෙන ලද කරුණු 13 ක් ඇතුළත් ලිපියට කිසිවකුගෙන් හෝ පැහැදිලි ප‍්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් ඊට වෙනත් විකල්පයක් අනුගමනය කළ යුතු බවට දෙමළ දේශපාලන පක්ෂ දෙකක් තීරණය කොට තිබේ. සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන්...
සිරියාවේ මෙහෙයුම් වල යෙදී සිටින අමෙරිකානු හමුදා තම කඳවුරු අතහැර ආපසු අමෙරිකාව බලා යමින් සිටී. ඔවුන් එසේ ආපසු යෑමේදී තම කඳවුරු පුපුරන ද්‍රව්‍ය යොදා විනාශ කරමින් යන බව වාර්තාවේ. සිරියාවේ ටෙල් තමේර් ප්‍රදේශයේ පිහිටා තිබූ ගුවන් යානා ගොඩබැස්ස විය හැකි විශාල ධාවන පථයක්ද තවත් අමෙරිකානු කඳවුරක තිබුනු ...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 08 වනදා පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තුන් දෙනෙකු වෙත නොතීසි නිකුත් කර ඇත. මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය ඉදි...
උතුරු නැගෙනහිර සමහර කොටස් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීමේ වැඩ පිළිවෙළක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අම්බලන්තොට රිදියගම ඊයේ(20) පැවති පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළියකදී පැවසීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද ප...
ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක් විමට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ පා.ම වරුන් විශාල පිරිසක් එක් වෙමින් පවතින බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. නාවලපිටිය නගරයේදි අද (21) උදැසන පැවති විශේෂ මාධ්‍යය හමුවක් ප...
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සදහා දත් දොස්තර පනින්න සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී සමාජ ජාලා පිටු විසින් වාර්තා කර ඇත. එක්සත් ජාතික පක්‍ෂය හයිජැක් කර ජනාධිපති අපේක්‍ෂක විමේ උත්සාහය වැරදී යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද එම සටහන්වල දැක්වෙ...
තමා ප්‍රායෝගික මිනිසෙකු බවත්, තවදුරටත් දෙපැත්තට අදිමින් නොසිට යුරෝපයෙන් වෙන්වීම අවසන් කළ යුතු බව නෙස්බි සාමිවරයා පවසයි. පසුගිය (19 )වන දින බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ දී එක්සත් රාජධානිය යුරෝපයෙන් වෙන්වීම පිළිබඳ පැවති විවාදයට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...