ව්‍යාපාරික පුවත්

කොළඹ මහගමසේකර මාවතේ (පෙර පැජට් පාර ), පිහිටි ජනාධිපති නිල නිවස ජනපති මෛත්‍රිපාලි සිරිසේන මහතා විශ්‍රාම යෑමෙන් පසුවද ඔහුගේ භාවිතය වෙනුවෙන් වෙන් කිරීම හේතුවෙන් රුපියල් මිලියන 360ක වරප්‍රසාදයක් ඔහුට ලැබෙන බව ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

ජනාධිපතිවරයා තවමත් සිය ධුරයේ රැදී සිටිමින් ද, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් ද සිටින කාල සීමාව තුළදී මෙවැනි තීරණයක් ගැනීම බැඳියාවන් අතර ඝට්ටනය පිළිබද විශාල ගැටළුවක් පැන නගින බවද එම ආයතනය පවසයි.

මෙම තීරණය ගනු ලැබුවේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති කාලසීමාවක් තුලදී මෙන්ම, ජනාධිපතිවරයා, සිය දේශපාලන පක්ෂය ජනාධිපති අපේක්ෂකයෙකුට සහය ක්වීමට ගත් තීරණයද නොතකා අපක්ෂපාතිව සිටින බවට ප්‍රකා යක් නිකුත් කර ඇති අවස්ථාවක වම හේතුවෙන් අල්ලස් නත යටතේ මැතිවරණ සුපිලිපන්බාවය හා දුෂණ වංචාවක් සිදුවීමේ විභවතාවයක් පිළිබඳ අනතුරු හඟවන බවත් එම ආයතනය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More