ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සදහා දත් දොස්තර පනින්න සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී සමාජ ජාලා පිටු විසින් වාර්තා කර ඇත.
එක්සත් ජාතික පක්‍ෂය හයිජැක් කර ජනාධිපති අපේක්‍ෂක විමේ උත්සාහය වැරදී යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද එම සටහන්වල දැක්වෙයි.
එකී ප‍්‍රබලයා ඉලක්ක කරමින් එජාප හිතවාදී අන්තර්ජාල වාර්තා වල විශාල වශයෙන් විවේචන පල වෙමින් ඇත.
මේ අතර පසුගිය සතියේද මෙම අන්තර්ජාල වාර්තා පවසා සිටියේ මෙම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවය. මෙම පුවත සැලවීමත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන ජාතික සංවිධාන ඇතුළු විද්වතුන් මාධ්‍ය හමු පවත්වමින් දැඩි වරෝධයක් එල්ල කර තිබුණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...