ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සිරියාවේ අයිසිස් ත‍්‍රස්තයන් සමග සබඳකම් පවත්වනු ලැබුවේ ති‍්‍රමාර් නමැති මෙරට බුද්ධි සේවාවන්ට හසුනොවන පරිගණක අඩවිය සමග බව යුද හමුදාව සොයාගෙන ඇත.
මේ පරිගණක අඩවිය වෙත පිවිසීම හෝ ඉන් පවත්වන සබඳතා අඩුකර ගැනීමේ තාක්‍ෂණය ශී‍්‍ර ලංකා හමුදාවට නැතැයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.
මෙම ති‍්‍රමාර් අඩවිය අකි‍්‍රය කිරීමට පුරෝගොල් ජාත්‍යන්තර පොලිසිය කි‍්‍රයාකර නැතැයි ආරංචි මාර්ග කියා සිටී.
අයිසිස් නායක අබුබකර් අල් බැග්ඩෑඞ් පවා ති‍්‍රමාර් අඩවිය ඔස්සේ කි‍්‍රයාත්මක වන බව වැඩිදුරටත් හෙළිවී ඇත.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...