රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් දේශපාලන පක්ෂ මාරුවකට සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඔහු ඊයේ (21) දිනයේ සිය අමාත්‍යංශයේ බඩු බාහිරාදිය සහ ලිපි ගොනු ඉතාමත් සූක්ෂම ලෙස ඉවත් කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. එම අමාත්‍යවරයා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට සූදාන...
සජිත් ප්‍රේමදාස මහතා ජනපති ධුරයට පත්වු විගස තම ප්‍රථම රාජකාරිය ලෙස තනි සිගරුට්ටුව විකිණීම තහනම් කිරිමට අව්‍යශ නීතිමය කටයුතු සම්පාදනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිත්වයෙන් යුතුව පිහිටුවන නව රජයක් යටතේ සෞඛ්‍ය ක්ෂේත්...
ජාතික ජන බලවේගයේ “රටම අස්වද්දන කෘෂිකර්ම ප්‍රතිපත්තිය” එළිදැක්වීම, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(22) පේරාදෙණියේ දී සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ජාතික විද්වත් සංවිධානයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ විද්වතුන් සහ කෘෂි ක්ෂේත්‍රය නියෝජනය ක...
සමෘද්ධි අධිකාරිය විසින් නීති විරෝධී ලෙස සකස් කරන ලද පත්වීම් ලිපි අට සියයකට අධික සංඛ්‍යාවක් තිබූ කාමර කිහිපයකට මුද්‍රා තැබූ මැතිවරණ කොමිෂන් සභාව එම පත්වීම් ලිපි වල පිටපත් විමර්ශන කටයුතු සඳහා රැගෙන ගිය බව සමෘද්ධි අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. සමෘද්ධි බැංකු පරිගණක ක්‍රියාකරු තනත...
අමාත්‍ය රවුෆ් හකීම් මහතා හෙට (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් පසුවෙයි. අද (22) මල්වතු මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මල්වතු මහා නාහිමියන් සමඟ සුහද කතාබහක නිරත වී සිටින අවස්ථාවේ අමාත්‍යවරයා ...
ඇමරිකාව හා චීනය අතර වෙළඳ සාකච්ඡා වල යම් ප්‍රගතියක් පවතින බවට චීන විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය ලී යුචෙන්ග් මහතා ප්‍රකාශ කර තිබේ. දෙපාර්ශවය අතර අන්‍යොන්‍ය අවබෝධය හා ගෞරවය තිබෙන තුරාවට විසඳිය නොහැකි ගැටළුවක් නොමැති බව ඒ මහතා ප්‍රකාශ කළේය. ඊයේ (21) දින බීජිං හි ෂියැංෂාන් සංසදයට සහභාගී වෙමින්...
නිතීඥ්‍ය ප්‍රධාන් ඒ. රනගල නැමැති අය සමාජ ජලා (face book ) “මුහුණු පොත්” ගිණුමක් පවත්වාගෙන යමින් දිගින් දිගටම ජනාධිපති නිතීඥ්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට අපහාසාත්මක ලෙස ප්‍රකාශයක් පල කොට ප්‍රසිද්ධ කර ඇති විජයදාස මහතාගේ මාධ්‍ය ලේකම් විසින් ලිපියක් නිකුත් ක ඇත. එම නිසා විජදාස මහතාගේ කීර්ති නාම...
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (21 දා) අලූයම ජපානය බලා පිටත්ව ගියේය. මෙම සංචාරයේදී ජපාන අධිරාජ්‍යයා ලෙස අලූතෙන් පත්වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට ජනාධිපතිවරයාද සහභාගි වීමට නියමිතය. මෙම අභිෂේක මංගල්‍යය අද (22 දා) දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් රජ මාළිග...
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමට පෙර ඉදිරිපත්කළ පංචවිධ ප්‍රතිපත්ති වලින් කියවූ දේ , කරපුදේ අහසට පොලව මෙන් වෙනස් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී මොහාන් සමරනායක මහතා පවසයි. අද (22) පෙරවරුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමරනායක මහතා මේ බව කියා සිටියේය. යහපාලන අාන්ඩුවක පො...
අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙස දන්වා මෙරට පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය විසින් සිය රටවැසියන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් අවශ්‍යම අවස්ථාවන්හිදී හැර ශ්‍රී ලංකාවට නොයා යුතුය. හදිසි අවස්ථාවකදී ස...
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පාලනය කළ පිරිසම වර්තමාන රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පාලනය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මහතා පවසයි. ඊයේ පස්වරුවේ රත්නපුර නගරයේ සංවිධාන කර තිබූ ජනරැලියක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය. බිඳ වැටුණු රට - ගො...
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම්ගේ සොයුරාවන රිල්වාන් හෂීම්ගේ සුවදුක් බැලීම සදහා රවූෆ් හකීම් ඇමතිවරයා ගෝස් සිටින ඡායාරූපයක් අනාවරණය වී තිබේ. මෙම රිල්වාන් ත්‍රස්තවාදියා පාස්කු 21 ප්‍රහාරයෙන් දින තුනකට පසු ආරක්ෂක අංශ සමග කල්මුනේ සයින්දමරුදු හිදී කළ වැටලීමක් අතරතුර බොම්බ පුපුරුවගෙන ...
ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා හදිසියේ රෝගාතුර වීමෙන් අද (22) පෙරවරුවේ බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කළේය. ඒ මහතා බලංගොඩ නගරයේ ජනාධිපතිවරණ රැස්වීමකට පැමිණ එහි කටයුතු අවසන්වීමෙන් පසුව පිටත්ව යෑමට ගිය අවස්ථාවේදී මෙලෙස රෝගාතුර වී ඇතැයි තොරතුරු වාර්තා වේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින්, “අළු ලේඛනය” (Grey List) ලෙස හඳුන්වනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරන ලදී. 2019 ඔක්තෝබර් 13 සිට 18...
මාධ්‍යට හෙළි කළ වීඩියෝ පටයේ සිටි පුද්ගලයා සහරාන් හෂීම් බවට තමන් දැන නොසිටියේ යැයි රවුෆ් හකීම් අමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යක් බව මුස්ලිම් ප්‍රජාව චෝදනා කරයි. ඊයේ(21) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළ වුණි. එහිදී අදහස් දක්වමින් රිෂාම් මරූෆ් මහතා මේ බව පැවසීය. “2015 මැතිවරණයට ...
මුලතිව් ඉරණපාලෙයි ප‍්‍රදේශයේ වළලා තිබියදී එල්.ටී.ටී.ඊ.නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් කීපයක් 20 දා සවස ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ. ඉරණපාලෙයි දේවස්ථානයක් අසල පොළොවේ මෙම නිල ඇඳුම් යකඩ පෙට්ටියක දමා වළලා තිබූ අතර එහි එල්.ටී.ටී.ඊ. නිල ඇඳුම් කොටස් තිහක් පමණ සහ තවත් එල්.ටී.ටී.ඊ උපකරණ බවට සැක කෙරෙන ද...
දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා නොගත්තද ගත වූ වසර පහේදී ඔවුන් සමග වත්මන් ආණ්ඩුව එක්ව කටයුතු කළ බැවින් ඔවුන් සමග නව ගිවිසුම්වලට එළඹීමට අවශ්‍ය නොවන බව අමාත්‍ය මංගල සමරවීර පවසයි. වැලිගම ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය. එහිදී "එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකානු අධිකරණයක ගොනු කළ චෝදනාව එම අධිකරණ විසින් නිෂ්ප්‍රභා කර තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් මෙම නඩුව නිෂ්ප්‍රභ කර ඇති බව වාර්තා...
දේශපාලන ප්‍රබලයෙකු නැවත වතාවක් පාර්ලිමේන්තුවට ඒමට කටයුතු සකසන බවට විශ්වාස දායක ආරංචි මාර්ග සදහන් කරයි. පසුගිය දිනෙක පාර්ලිමේන්තු මංත්‍රීධූරය ලබගැනීම වෙනුවෙන් ජාතික ලැයිස්තුවෙන් පත්කල මංත්‍රීවරුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කලද ඒ සදහා කිසිවෙකුත් ඉල්ලා අස්වීමේ කැමැත්තක් ප්‍රකාශ කර නොමැත. නමුත් ...
පොහොට්ටුව පක්ෂයේ සිටින්නේ මෝඩ වහලුන් පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සිටින්නේ උගත් බුද්ධිමත් පිරිසක් බවද සජිත් ප්‍රේමදාස මහතා වන් නායකයෙකු ලැබීම එජාපයේ වාසනාවක් යයිද ඇය සඳහන් කළාය. ඇය මෙම අදහස් පල කලේ ජනාධි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...