ජාතික ජන බලවේගයේ “රටම අස්වද්දන කෘෂිකර්ම ප්‍රතිපත්තිය” එළිදැක්වීම, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(22) පේරාදෙණියේ දී සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා ජාතික විද්වත් සංවිධානයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ විද්වතුන් සහ කෘෂි ක්ෂේත්‍රය නියෝජනය කරන උගතුන් රැසක් ද එක්ව සිටියහ.
මීට අමතරව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු ගොවි නායකයින් ද කෘෂිකර්මාන්තයේ නිරත වෘත්තිකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...