දේශීය පුවත්

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (21 දා) අලූයම ජපානය බලා පිටත්ව ගියේය.

මෙම සංචාරයේදී ජපාන අධිරාජ්‍යයා ලෙස අලූතෙන් පත්වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට ජනාධිපතිවරයාද සහභාගි වීමට නියමිතය.

මෙම අභිෂේක මංගල්‍යය අද (22 දා) දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් රජ මාළිගයේදී පැවැත්වෙන අතර ඊට ලෝක නායකයන් රැුසක් එක්වීමට නියමිතය. උත්සවයෙන් අනතුරුව නව අධිරාජ්‍යයා විසින් රාජ්‍ය නායකයන් වෙනුවෙන් පවත්වන භෝජන සංග‍්‍රහයටද ජනාධිපතිවරයා එක්වෙයි.

මෙම සංචාරයේදී මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා හමුවීමටද නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More