දේශීය පුවත්

අමාත්‍ය රවුෆ් හකීම් මහතා හෙට (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් පසුවෙයි. අද (22) මල්වතු මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මල්වතු මහා නාහිමියන් සමඟ සුහද කතාබහක නිරත වී සිටින අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව දැනුම් දී තිබේ.

තමන්ගේ දේශපාලන ප‍්‍රතිරූපය විනාශ කිරීම සදහා සහරාන් හෂීම් සමඟ සිටින ජායාරූප, වීඩියෝ පට යොදා ගනිමින් එක්තරා පිරිසක් සංවිධානාත්මකව සිදු කරනු ලබන මඩ ප‍්‍රචාරයන් පිළිබඳවයි අමාත්‍යවරයා හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ කරුණු දැක්වීමක් සිදුකිරීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව සහරාන් හෂීම් සහ ඔහු සබඳතා පැවැත්වූ තැනැත්තන් පිළිබඳව හෙට කරුණු අනාවරණය වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More