රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් දේශපාලන පක්ෂ මාරුවකට සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ඔහු ඊයේ (21) දිනයේ සිය අමාත්‍යංශයේ බඩු බාහිරාදිය සහ ලිපි ගොනු ඉතාමත් සූක්ෂම ලෙස ඉවත් කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
එම අමාත්‍යවරයා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට සූදානමින් සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...