දේශීය පුවත්

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමට පෙර ඉදිරිපත්කළ පංචවිධ ප්‍රතිපත්ති වලින් කියවූ දේ , කරපුදේ අහසට පොලව මෙන් වෙනස් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී මොහාන් සමරනායක මහතා පවසයි.

අද (22) පෙරවරුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමරනායක මහතා මේ බව කියා සිටියේය.

යහපාලන අාන්ඩුවක  පොලිස්පති, ආරක්ෂක ලේකම්  හිරේ ගිහිල්ලනම්, සොලිස්ටර් ජෙනරාල්ගේ වැඩ තහනම් නම් ඒ පාලනයේ තරම ලැන කිීමට දෙයක් නොමැති බවද ඔහු පවසා සිටියේය.

ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ කල්‍යානන්ද තිරානගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර, අනුරාධා යහම්පත් යන අය මෙම මාධ්‍ය හමුව සදහා එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More