පුවත්
දේශීය පුවත්

කථානායක කරු ජයසූරිය මහතා ඉදිරි මාස 04ක කාලය තුළ එම ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇතැයි කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද (26දා) පැවසීය. කරු ජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් කථානායක ධුරයෙන් ඉවත් වීමෙන් හෝ ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන් පමණක් කථානායක ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවද හෙතෙම සඳ...

දේශීය පුවත්

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව සජිත් ප්‍රේමදාස මහතා විසින් මගහැරි බව අප මීට පෙර වාර්තා කළේය. එම සාකච්ඡාව සඳහා සහභාගි නොවන බව හෝ සජිත් ප්‍රේමදාස මහතා දන්වා නොතිබිණි. සාකච්ඡාව මගහැරි සජිත් ප්‍රේමදාස මහතා, එජාපයේ ප්‍රබලයෙකු අමතා ප...

දේශීය පුවත්

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වරදකරුවෙකු වී ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මෙහොමඩ් හෂීම් මෙහොමඩ් රූමී මහතා අද(26) රාත්‍රීයේ රටින් පලායාමට සූදානම් වන බව සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසයි. විදෙස්ගතවීම වළක්වා ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් එම සංවිධානය සහ තවත් පාර්ශ්ව රැසක් අද අපරාධ පරී...

Notice Board

අමබලන්ගොඩ ධර්මාශා්ක විද්‍යාලයීය සංස්කෘතික වර්ණ ප්‍රධානෝත්සවය වසර 2019 ක්වූ නොවැම්බර් මස 27 වන දින සවස 1.30ට  විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මැතිදුන්ගේ සම්ප්‍රාප්තියෙන් විද්‍යාලයීය ආදි ගුරු කෝසල ගිනිගේ මැතිදුන්ගේ සහභාගීත්වයෙන් මුඳලිදු එස් තෝමස් ද සිල්වා ශ්‍රවණාගාරයේදී පැවැ...

දේශීය පුවත්

නව රජයේ කැබිනට් මණ්ඩලය පසුගිය සිකුරාදා දිවුරුම් දුන් අතර එය සාමාජිකයන් 15 කට සීමා විය. කැබිනෙට්ටුව දිවුරුම් දීමෙන් අනතුරුව බරපතලම ගැටලුව වූයේ මහනුවර දිස්ත්‍රික්කයට කිසිදු අමාත්‍ය ධුරයක් හිමි නොවීමයි. ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වූ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කය සඳහා ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමයේ පිහිටි නිල නිවසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකහමුවක් අද සවස පැවැත්විය. එහිදී අමාත්‍යාංශ කටයුතු සහ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් අප වෙත සදහන් කළේය.

දේශීය පුවත්

නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු හෙට (27දා) පෙරවරුවේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීමට නියමිතව තිබේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලයේ සාමජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40කට සීමා කර තිබේ. රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව නව අමාත්‍ය...

දේශීය පුවත්

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් අද (26) සවස  විශේෂ කේක් ගෙඩියක් කපමින්  එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ 65 වෙනි උපන් දිනය සමරා තිබේ. යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් කේක් කැපීමට පෙර ප්‍රභාකරන්ගේ ඡායාරූපය ඉදිරියේ විනාඩි දෙකක කාලයක් නිෂ්ශබ්දතාවය ආරක්ෂා කොට පසුව කේක් ගෙඩියක් ක...

දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණ රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකුව සිටි මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන මහත්වරැන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රබල චරිත දෙකක් වූ මංගල සහ මලික් අමාත්‍යවරු දෙදෙනා මැත...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය පරාජයට ප්‍රධානම හේතුව පක්ෂයේ බෞද්ධ පදනම අහිමි වීම බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඇතැම් ඇමතිවරුන් මහා සංඝරත්නය පිළිබදව කළ අපහාසාත්මක චෝදනාද ඊට බලපෑ බව හෙතෙම කියා සිටී. ගිලිහී ගිය එජාපයේ බෞද්ධ පදනම යලි ගොඩනගා ගතහොත් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය ක...

ව්‍යාපාරික පුවත්

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ. මගී ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ බොහෝ දුරට මිල සූත්‍රය අහෝසි කිරීම ඉඩක් ඇති බවයි. “මේ පිළිබඳව පුළුල්ව විමර්ශනය කරලා අපි තීන්දු ගන්නවා. මම හිතන්නේ මිල සූත්‍රය අහෝසි කරන්න සිදුවෙයි.ජනපතිතුමාගෙත...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව ඇත. මෙම හමුව කථානායකවරයාගේ පෞද්ගලික නිවසේදී අද පස්වරුවේ පැවැත්වෙන අතර මෙහිදී පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සම්බන්ධව කිසිම තීරණයක් හෝ ප්‍රකාශයක් කළ නොහැකි බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්ම දිසානායක මහතා රජයේ නිල පුවත් සේවයට පවසා තිබේ. එසේම පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 3 දින රැස්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයිද ඔහු සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ කටයුතු ද අවසන...

දේශීය පුවත්

ඡන්දය භාවිත කිරීමට යළි දිවයිනට පැමිණි විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ස්තූතිය ප්‍රකාශ කරන බවත් සමෘද්ධිමත් හෙට දවසක් ගොඩ නැගීම වෙනුවෙන් ඔවුන්ගේ සහාය ඉදිරියටත් බලාපොරොත්තු වන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.  

දේශීය පුවත්

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්දයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඇප අයඳුම්පතක් කරුණු ත...

විදේශ පුවත්

ලංකාවේ අභිවෘද්ධිය තකා වැඩ කරන මෙතන බුකියේ දේශපාලන වැඩ කරන සියළු දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා මේ දවස් වල මියන්මාරය සම්බන්ධයෙන් සිද්ධ වෙන දේවල් දිහා නිරීක්ෂණය කරන්න කියලා..... අපි කවුරුත් දන්නවානේ මියන්මාරයේ රෝහින්ග්‍යා ප්‍රශ්නය. ඒක සම්බන්ධව UN එකේ මියන්මාරයට විරුද්ධව යෝජනා 78කට වැඩිය සම්මත වෙලා ...

මුහුණු පොතෙන්

ගොඩක් අය එක එක තර්ක ගෙනේවී. එත් කරන්න දෙයක් නෑ මේක කියන්නම වෙනවා සෑම විටම සතුන් හා පරීසරය වෙනුවෙන් පෙනී හිටීන බෞද්ධයෙක් ලෙස. කුරුල්ලො නිදහස් කිරීම යනු ඒ පිටීපස සැඟවුනු කූර ජාවාරමකට උඩ ගෙඩී දීමක්. වී කුරුල්ලෝ, ගිරවු මෙහෙම කූඩුවල දාලා පාරවල්වල විකුණන්න ඉන්නවා බොහෝ අය දකීනවා ඇතී. ඒ සතුන් ආසාවෙන් ඒ ක...

දේශීය පුවත්

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස්.ජේ වෙල්ස් මහත්මිය කලාපයේ චීන ක්‍රියාකාරකම් ගැන පසුගියදා වොෂිටන් නුවරදී අදහස් පළ කළා ය. ඉන්දියාව පිටතින් යමක් පැහැදිලියි කියල තියෙනවා එක් තීරයක්. එක් මාවතක්. වැඩ පිළිවෙලේ තියෙන කොටස්වල භූ දේශපාලන ස්වභාවය. අපි ඉන්දියාව මේ සම...

පුරවැසි කොලම

මෙවර ජනාධිපතිවරණයට පසු බොහෝ අයට බොහෝ පාඩම් ඉගෙනීමට සිදුවිය. විශේෂයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ පරාජය ගැන මේ මොහොත වනවිට විවිධ කතාබහ ඇතිවී තිබේ. විශේෂයෙන් එම පක්‍ෂයේ අයම තමන්ගේ පරාජය ගැන විවිධ කතා කියති. වැඩිදෙනාගේ මතය වෙනුයේ එජාපය ඇතැම් මැති ඇමැතිවරුන් මහා සංඝරත්නයට නින්දා අපහාස වන අයුරින් ප‍්‍රකාශ ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More