අමබලන්ගොඩ ධර්මාශා්ක විද්‍යාලයීය සංස්කෘතික වර්ණ ප්‍රධානෝත්සවය වසර 2019 ක්වූ නොවැම්බර් මස 27 වන දින සවස 1.30ට විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මැතිදුන්ගේ සම්ප්‍රාප්තියෙන් විද්‍යාලයීය ආදි ගුරු කෝසල ගිනිගේ මැතිදුන්ගේ සහභාගීත්වයෙන් මුඳලිදු එස් තෝමස් ද සිල්වා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...