කොළපාට ඇදුම් හැඳ කතානායකවරයා විසින් කරනු ලබන රංගනය හේතුවෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හා මෙතෙක් කතානායකවරුන් රැකගත් නම්බුව පහළ මට්ටමකට ඇද වැටෙනු ඇතැයි පියිතුරැ හෙළ උරැමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ පිටකෝට්ටේහි පිහිටි පිවිතුරැ හෙළ උරැමය පක්ෂ කා...
අසිරිමත් නත්තල අද(24) මැදියම් රැයෙන් උදා වීමට නියමිතය. ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල සැමරීම සඳහා මේ වන විටත් සූදානම්ව සිටි. ශ්‍රී ලාංකික කතෝලික ජනතාවට මෙන්ම ලොව පුරා සියලුම කතෝලික ජනතාව අද දින අසිරිමත් නත්තල් දින සැමරීමට එක්ව සිටින අතර එසේම කතෝලික නොවන ජනතාවට තම සහෝදර කතෝලික ජනතාව සමඟ නත්තල...
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සහ කොට්ඨාස සංවිධායකවරයෙකු ඊයේ (23) සවස සිට මේ දක්වා විරෝධතාවයක නියැලෙමින් සිටිනවා. ඒ හිගුරක්ගොඩ තෙමහල් පොදු වෙළද සංකීර්ණයේ වහලය මත සිටයි. වහලය මතට යා නොහැකි පොදු ජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් පිරිසක් වෙළද...
ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන්ට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(24) වරෙන්තුවක් නිකුත් කර තිබේ. රහස් පොලිසිය වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දි...
අමෙරිකාව නොර්ඩ් ස්ට්‍රීම් 2 ව්‍යාපෘතිය හා සම්බන්ධවී සිටින යුරෝපයේ රටවල් වලට අයත් සමාගම් වලට සම්බාධක පනවනවා යැයි කරනු ලබන තර්ජන හමුවේ ස්විස් නෙදර්ලන්ත සමාගමක් වන "ඕල් සීස්" සමාගම බෝල්ටික් මුහුදේ ගෑස් නල එලීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රුසියානු බල ශක්ති ඇමතිවරය...
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පරස්පර, අසත්‍ය සාක්ෂි පැවසීම කොමිසමට කරන අපහාසයක් බවත්, ඒ සඳහා දඬුවම් කිරීමට හැකි බවත්, කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාරට පැවසීය. ඊයේ (23 වැනිදා) ජ්‍යෙෂ්ඨ පො...
අධිකරණයේ ස්වාධීනත්වය ඇතැමුන් විනාශ කිරීමට උත්සහ කරත් එය ආරක්ෂා කිරීමට අධිකරණය කටයුතු කිරීම ගැන තමා ස්තූතිවන්ත වෙන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඒ මහතා අධිකරණය විසින් අද(24) දිනයේ දී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කිය...
පාස්කු ප්‍රහාරය සිදුවෙද්දී, රණවිරුවන් හිරේ දාද්දී, ස්වාමින් වහන්සේලා හිරේ දාද්දී පන්දම් පත්තු නොකර ඒ කිසි දෙයකට විරුද්ධ නොවුණ එජාපය චම්පික හිටපු අමාත්‍යවරයාගේ සිද්ධියේදි නීතිය ක්‍රියාත්මක වෙද්දී ඒ සදහා පන්දම් පත්තු කිරිම විහිලුවක් බව සමකැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම ...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇප මත මුදාහැරීමත් සමග එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ප්‍රීතියට පත්වී සිටිනා බව වාර්තා වේ. ඒ තම පක්ෂයට නායකත්වය දිය හැකි පුද්ගලයෙකු මතුව පැමිණ නිදහස් වූ බව කියමිනි. වත්වන් විපක්ෂයට හා එක්සත් ජාතික පක්ෂයට නායකත්වයක්ද අහිමිව ...
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී, විවිධ හිරිහැරවලට ලක්වී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රඳවා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවෝ 32දෙනෙක් අද(24) කටුනායක කටුනායක ගුවන් තොටුපළට පැමිණියහ. ඔවුන් තම හාම්පුතුන්ගේ නිවෙස්වල සේවය කරමින් සිටියදී හිරිහැරවලට ලක් වී ඇති අතර පසුව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති ක...
2019 වසරේ ඡන්ද හිමි නාමලේඛනය ලබන පෙබරවාරි 25 ට පෙර නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මහ මැතිවරණයට අදාළව එම පියවර ගැනීමට නියමිතය. එම ලේඛන සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර, නව ඡන්ද හිමි නාමලේඛනයට අලුත් ඡන්ද දායකයින් ලක්ෂ 4 ක් පමණ එකතු වන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් ස...
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී.ලක්ෂ්මන් මහතා පත් කර තිබේ. ඒ මහතා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා වශයෙන් අද (24) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී වැඩ භාර ගෙන ඇති බව අද දෙරණ වෙත වාර්තා වෙයි. 1994 සිට 1999 දක්වා වකවානුව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවර...
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ. 2016 වසරේ ජනවාරි මාසයේදී ප්‍රසන්න ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු තනතුරට පත්කිරිමට එවකට ජනපති වූ මෛත්‍රීපාල සිරිසේන මහත...
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) නව සභාපතිවරයා ලෙස වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පත්කර තිබේ. එමෙන්ම, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) නව සභාපතිවරයා ලෙස වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පත්කර ඇත.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (24) නියෝග කළාය. මුදලින් රුපියල් 25,000 ක් ද, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත රණවක මහතා මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. රාජගිරිය ප...
හිතවත් රාජිත මංත්‍රිතුමනි……………..අද ඔබ උසාවියෙන් සාදාරණයක් ඉල්ලනවා සේම මමත් උසාවි ගියා එකත් ඔබ එදා එකත් වැලැක්වුවා මතකද ? ඒ තීන්දුව දී පැය දෙකක් යනකොට රවි එව්වා මාව අත් අඩංගුවට ගැනිමට …………….2015 දි ඔබ කුඩුකාරයන්ගෙන් හොදට හම්බු කළ ජේලර් කෙනෙක් ,කොලොඹ පාසල් ලමුන්ට බෝම්බ ගැසු සිංහල කොටියෙකු හා මරණ දඩ...
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා පත් කළ සිව් පුද්ගල කමිටුව ඊයේ (23 දා) අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී ඇති අතර එහිදී කමිටු සාමාජිකයන් අගමැතිවරයාට පවසා ඇත්තේ අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් සිදුකළ යුතු බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික වි...
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (24දා) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය. ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...